News Line| Off Air
Generic placeholder image

Jan
21

පළමු වාණිජ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙයි

Generic placeholder image

අද ශ්‍රී ලංකාව යළි වානිජ ගුවන් ගමන් සදහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු වානිජ ගුවන් යානය අද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ අනුව අද දින උදෑසන 7.40 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානය කටුනායක […]


Jan
21

අගමැතිගෙන් අමෙරිකානු නව ජනපතිට හා උප ජනපතිනියට සුබ පැතුම්

Generic placeholder image

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට හා උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. එම ට්විටර් සටහන පහතින්,


Jan
21

මෙරට කොරෝනා මරණ ගණන 274ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා වුණා. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 274ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා..


Jan
21

මාස 10කට පසු අද ගුවන් තොටුපළ ඇරෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මාස 10 කට ආසන්න කාලයක් වසා දැමුණු ගුවන් තොටුපල සංචාරකයින් සදහා අද යළි විවෘත වෙනවා. පසුගිය මාර්තු 16 වෙනිදා වසා දමන ලද ගුවන තොටුපළ ආශ්‍රිත සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක්වුණ අතර සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම අරමුණු කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර ඒ අනුව […]


Jan
21

වැසි තත්වයේ අඩුවීමක්

Generic placeholder image

දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වේ. උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]


Jan
20

අතුරුදහන් වූ ජැක් මා නැවත මතුවෙයි

Generic placeholder image

චීනයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වන බිලියනපතියෙකු වූ “ජැක් මා” ඉකුත් දින කිහිපය තුල අතුරුදහන් වූ බවට විදෙස් වාර්තා සදහන් කල අතර කෙසේ වෙතත් අද දීනයේ ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ග්‍රාමීය ගුරුවරුන් 100 දෙනෙක් සමග අද අදහස් හුවමාරු කරගත් බව වාර්තා වෙනවා. එම තොරතුර පැතිරයාමත් සමගම හොංකොං කොටස් වෙළෙඳපොළෙහි අලිබාබා සමූහයේ කොටස් වල වටිනාකම 5%කින් ඉහළ […]


Jan
20

කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ අතර දිව ආසාදනයට ලක්වීම විශේෂයි – පර්යේෂකයින් පෙන්වා දෙයි

Generic placeholder image

ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතර දිව ආසාදනයය ලක්වීම කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ අතර කැපී පෙනෙන ලක්ෂණයක් බව පර්යේෂකයින් සදහන් කරනවා. ඒ අනුව රත් පැහැති බිබිලි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට දක්නට ලැබීම මෙම ලක්ෂණ අතර වන අතර හිසරදය […]


Jan
20

ඇමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

Generic placeholder image

අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්‍යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. අධ්‍යක්ෂවරිය තම ඉල්ලා අස්වීම පිලිබදව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බවයි. කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුව ඇය සදහන් කර නොමැත.


Jan
20

රෝගී වූ දැරියක් රෝහලෙන් ටිකට් කපාගෙන සිය නිවසට ගෙනවිත් ලිංගික අතවර කළ විවාහකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

අනුරධපුර අවන්ති ළමා නිවාසයේ සිටි දරුවෙකු හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් එම ළමා නිවාස පාලිකාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී අදාල 46 හැවිරිදි විවාහක පුද්ගලයා මෙම දැරියව රෝහලෙන් ටිකට් කපාගෙන සිය නිවෙස වෙත රැගෙන ගොස් ලිංගික අතවර කර තිබෙන බව යි පැවසෙන්නේ. අදාල පුද්ගලයාව මෙම දැරිය හැදින ගෙන ඇත්තේ මොහු […]


Jan
20

ඉම්රාන් ඛාන් ලබන මාසයේ ශ්‍රී ලංකාවට

Generic placeholder image

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ දී පාකිස්තාන අගමැතිවරයා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ. මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ය.


Jan
20

බැරල් සංඛ පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හොරෝයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 130ක් සොයාගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් සැකකරු අපරාධ රැසකට සම්බන්ධ බව පැවසෙන අතර අද අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Jan
20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු එම ධුරයෙන් ඉවත් වන ලකුණු ?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වෙන බවට වාර්තා වෙනවා. පෞද්ගලික හේතුන් මත එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කල බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තව […]


News Articles
Latest Videos
Most Popular Post