News Line| Off Air
Generic placeholder image

Nov
8

නිවාස සංකීර්ණ කිහිපයකටත් සංචරණ සීමා

Generic placeholder image

හෙට සිට නැවත දැනුම් දෙනතුරු නිවාස සංකීර්ණ කිහිපයක් අතර ගමනාගමනය සීමා කිරීමට තීරණයකර තිබෙනවා. ඒ අනුව කොළඹ පිහිටි මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මෝදර රන්මින සෙවණ, සිරිසර උයන සහ දෙමටගොඩ මාලිගාවත්තේ එන්.එච්.එස්. යන නිවාස සංකීර්ණවලට එලෙස සංචරණ සීමා පැනවෙනු ඇති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව එම නිවාස යෝජනා ක්‍රමවල ජිවත් වන ජනතාවට දැනුම් දෙන්නේ, නිවාස ඒකක […]


Nov
8

ඇමෙරිකාව සුවපත් කරන බවට නව ජනපතිගෙන් පොරොන්දුවක්

Generic placeholder image

ඇමෙරිකා ජනපති සටනෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් එරට 46 වෙනි ජනපතිවරයා වශයෙන් තේරීපත් වුණා. නව ජනපතිවරයා මාධ්‍ය අමතමින් සදහන් කලේ තමා ඇමෙරිකාව සුවපත් කිරීම සදහා ක්‍රියා කරන බවයි. මේ අතර නව ජනපති ජෝ බයිඩන් ගේ ජයග්‍රණය සමරා එරට ජනතාව වීදී වලට බැස සතුට සමරන ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරනවා. ඔවුන් සියලු […]


Nov
8

කොරෝනා මරණයක් ගැන නිවැරදි කිරීමේ නිවේදනයක්

Generic placeholder image

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තා වූ බව ඊයේ රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ, කොළඹ 10 ප්‍රදේශයෙන් කාන්තාවන් දෙදෙනෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් පිරිමි පුද්ගලයෙක් සහ ගණේමුල්ල ප්‍රදේශයෙන් කාන්තාවක් ලෙසයි. කෙසේ වෙතත් ගණේමුල්ල ප්‍රදේශයේ මියගිය බවට දක්වා තිබූ කාන්තා මරණය “පිරිමි මරණයක්” ලෙස නිවැරදි විය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. […]


Nov
8

ඊයේ මෙරටින් හමු වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 177ක්. කොළඹ (1-15) ආසාදිතයින් 75ක්, නුගේගොඩ 09, කොටහේන 03, බ්ලුමැන්ඩල් 04, බොරැල්ල සහ පිටකොටුවෙන් ආසාදිතයින් 05 දෙනා බැගින්, බත්තරමුල්ල 03, පොතුරාව 05, කොළොන්නාව 06, පුවක්පිටිය 03, හංවැල්ල 06, කොස්ගම 02, රාජගිරිය 03, වටරැක 04, පන්නිපිටිය 05, […]


Nov
8

ගත වූ දින 07 තුල මෙරට නව ආසාදිතයින් 2756ක් – මරණ 13ක්

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරට කොරෝනා ආසාදිතයින් 449 දෙනකු වාර්තා වුණා. මේ අනුව මෙරට සතියක් තුල වාර්තා වූ ආසාදිතයින් ගණන 2756ක්. එමෙන්ම වාර්තා වූ මරණ ගණන 13ක්. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937ක්.


Nov
8

ඇඳිරි නීතිය හෙට සිට ඉවතට – අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කරයි

Generic placeholder image

බස්නාහිර පළාත ඇතුළු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල එම නීතිය හෙට අලුයම 5ට ඉවත් කරන බවත් අවදානම් තත්ත්වයේ පවතිව ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කළ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 8ක්, කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් සහ […]


Nov
7

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් තේරී පත් වෙයි

Generic placeholder image

ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වැදුණු ජෝ බයිඩ්න් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය ජන්ද විද්‍යාල 270 ඉක්මවා ගොස් ජෝ බයිඩ්න් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. ඒ අනුව ජෝ බයිඩ්න් හිමි කරගත් ඡන්ද විද්‍යාල ගණන 273ක්. එමෙන්ම රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ […]


Nov
7

නව ආසාදිතයින් 188ක්

Generic placeholder image

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 188 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් සියලු දෙනා ද මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 445ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,672 දක්වා ඉහළ යනු ඇති.


Nov
7

ශ්‍රී ලංකාව යම්කිසි අවදානම් මට්ටමක

Generic placeholder image

ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව යම්කිසි අවදානම් මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සති තුනක් ඇතුළත විශාල රෝගීන් සංඛ්‍යාවක් ගණනය වීම සහ මරණ 17ක් එක් වීම රෝග ව්‍යාප්තියේ සැළකිය යුතු වර්ධනයක් බවයි. රෝගීන් වාර්තා වීම වළක්වා ගතහොත් වෛරස් ව්‍යාප්තිය පාලනයකර ගත හැකි බවයි […]


Nov
7

පිහි ඇණුමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයෙකුටත් කොරෝනා

Generic placeholder image

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිහි ඇණුමකට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඔහුව ශල්‍යකර්මයකට භාජනයකර තිබුණා. එහිදී එම පුද්ගලයාට අහඹු ලෙස සිදුකළ පිී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ, ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි. ඒ අනුව එම පුද්ගලයාට […]


Nov
7

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට සිදු වූ කොරෝනා මරණ ගණන 34 දක්වා ඉහළ නංවමින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි සහ 69 වියැති කාන්තාවන් දෙදෙනක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ 67 හැවිරිදි පුද්ගලයෙක් සහ ගණේමුල්ල ප්‍රදේශයේ 88 වියැති කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා. එලෙස මියගිය සිව්දෙනා නිවසේදී සහ රෝහලේදී වශයෙන් මියගොස් ඇති අතර එම මරණ 4ම කොරෝනා […]


Nov
7

සඳුදා බස්නාහිර පළාතේ ඇඳිරි නීතියට මොකද වෙන්නේ?

Generic placeholder image

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ලබන සඳුදා ඉවත් කෙරුණත් තෝරාගත් ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුුදෙකලා කර තැබීමට ඉඩ ඇති බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ, තෝරාගත් ප්‍රදේශ පමණක් නිරෝධායනයට ලක්කර සෙසු ප්‍රදේශ දෛනික කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. සමස්ත බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් […]


News Articles
Latest Videos
Most Popular Post