News Line| Off Air
Generic placeholder image

Oct
27

කොරෝනා ආසාදත කාන්තාවක සිටි ඇඳට අල්ලපු ඇඳේ සිටි කාන්තාවක් හදිස්සියේ මිය යයි

Generic placeholder image

පොළොන්නරුව මහ රෝහලේ කොරෝනා ආසාදිත කාන්තාවක් හදුනා ගැනීමත් සමග එම අදාල කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි 21 වාට්ටුව වසා දැමීමට රෝහල් බලධාරීන් පසුගියදා පියවර ගත් අතර එහි සිටි රෝගීන්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත්තා. එහිදී නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට යොමු වී සිටි කාන්තාවක් හදිස්සියේ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම කාන්තාව […]


Oct
27

පී.සී.ආර්. කරන්න ගිය නිලධාරීන් 9කටත් කොරෝනා වැළද‍ෙයි

Generic placeholder image

කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මහනගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි පැවසුවේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි.


Oct
27

ලන්ඩනයේ කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මිය යයි

Generic placeholder image

ලන්ඩනයේ ජිවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කොරෝනා වෛරසය අසාදනයෙන් මිය ගොස් තිබෙන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය සදහන් කරනවා. මේ වන විට ශ්‍රී ලාංකික පුද්ගලයින් කිහිප දෙනෙකුම කොරෝනා ආසදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Oct
27

කොරෝනා ආසාදිත වාර්තාවේ විස්තරය

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් පිළිබඳ සකස් කළ වාර්තාවේ ඊයේ වනවිට ශ්‍රී ලංකාව 60 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. අදාළ වාර්තාවට අනුව පළමු ස්ථානයේ තවමත් රැඳී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඉන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8,962,783ක්. ඉන් කොරෝනා මරණ 231,045 වාර්තා වන අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන්නන් ගණන 16,611ක්. එමෙන්ම ඇමරිකාවේ වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් සංඛ්‍යාව 5,833,824ක් […]


Oct
27

පී.සී.ආර්. වාර්තාව එන තෙක් නිවසේ නොසිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සැරිසැරූ කඩවත කොරෝනා ආසාදිතයා

Generic placeholder image

කඩවත ප්‍රදේශයේ ව්‍යපාරික පුද්ගලයෙක් පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගොස් තිබීම නිසාවෙන් pcr පරීක්ෂණයක් සිදු කරගෙන තිබෙන අතර එහිදී එම ප්‍රතිපල ලැබෙන තෙක් නිවසට වී සිටින ලෙසට අදාල බලධාරීන් උපදෙස් දුන්නද එම පුද්ගලයා පසුව දින තුනක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් රැසකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මෙලෙස සැරිසරන අතරතුර ඔහු ද කොරෝනා අසාදිතයෙක් බව […]


Oct
27

ලෝක කොරෝනා ආසාදිත වාර්තාවේ ඉදිරියට යන ලංකාව

Generic placeholder image

මේ වන විට කොරෝනා ලෝක තත්ත්ව වාර්තා වේ ශ්‍රී ලංකව ස්ථාන ගණනාවක් පසු කරමින් 60 වන තැනට පත්ව තිබෙනවා.


Oct
27

කොරෝනා ආක්‍රමණය කළ දිස්ත්‍රික්කවල දත්ත

Generic placeholder image

කොරෝනා වෛරසය මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් පුරා පැතිර පවතිනවා. ඒ අනුව ගම්පහ, කොළඹ, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, අම්පාර, බදුල්ල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, කළුතර, ගාල්ල, මාතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3333ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් […]


Oct
27

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ගෙවීම පිලිබදව රජය ගත් තීරණය

Generic placeholder image

පවතින කොරෝනා වෛරසය හමුවේ මේ වන විට රාජකාරි කරන පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගෙවනු ලබන අවම වැටුප් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දිගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊට අදාල තීරණය පහතින්,


Oct
27

STF ඇතුළු පොලීසියේ 17කට කොරෝනා

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10 දෙනකුට හා පොලිස් නිලධාරින් 7දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ වන විට පොලිස් නිලධාරීන් 400 ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බවත් කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන STF කදවුරු වල නිලධාරීන් එම කදවුරු තුලම නිරෝධායනයට යොමු කර තිබෙන බවයි ඒ මහතා […]


Oct
27

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 541 ක් වාර්තා වුණ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් හමු වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 304 ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02,කදාන – 03, මිනුවන්ගොඩ – […]


Oct
27

දකුණු පළාතේ ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමට නිකුත් කරන තාවකාලික බලපතෙහි වලංගු කාලය

Generic placeholder image

දකුණු පළාත තුළ අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කරනු ලබන වාහන සඳහා නිකුත් කරන තාවකාලික බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තැපැල් කටයුතු සීමා වීම හේතුවෙන් ජනතාව පත්වන අපහසුතාව මඟ හැරවීමේ අරමුණින් මෙම පියවර ගත් […]


Oct
27

ගොඩක් අයට උවමනා තියෙනවා මගෙන් සමාජගත වෙලා කියන කතන්දරය අහගන්න – වෛද්‍ය සුදත් සමරවීර

Generic placeholder image

ගොඩක් අයට උවමනා තියෙනවා මගෙන් සමාජගත වෙලා කියන කතන්දරය අහගන්න නමුත් එකට සාධක නොමැතිනම් සමාජ ගත වී නොමැති බව තවමත් තිබෙන බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරනවා. සමාජගත වී නම් එය කිසි සේත්ම සැගවිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. මේ දක්වා හමුවන රෝගීන් හමුවන්නේ අශ්‍රිතයින් හඹා ගොස් සොයාගත් රෝගීන් වන […]


News Articles
Latest Videos
Most Popular Post