මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යවක් මිය ගොස් 40කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. එසේම තවත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ දේවස්ථානය තුළ සිර වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. මෙලෙස වහලය කඩා වැටී ඇත්තේ ( Cuidad Medero හි Santa Cruz ) සියුඩෑඩ් මෙඩේරෝ හි සැන්ටා කෲස් දේවස්ථානයේයි. මෙම අනතුර සිදු වන […]
ජීවිතේ පළමු වතාවට චීස් කෑල්ලක් කෑව දරුවෙකු ගැනයි මේ කතාව. මේ දරුවා ලංකාවේ කොළඹ 7. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
අද Google සමාගම සිය 25 වන සංවත්සරය සමරනු ලබනවා. 1998 සැප්තැම්බර් 27 වනදායි Google නිළ වශයෙන් ආරම්භ කර ඇත්තේ. එදා සිට මේ දක්වා කාලය තුළ Google හි වෙනස්කම් හරහා ගුණාත්මක සේවාවක් ලෝකයට දායාද කිරීමට ඔවුන් සමත් වුණා. පසුගිය වසර 25 තුළ දී ඔවුන්ගේ එම වෙනස්වීමට දායක වූ පාරිභෝගික ප්‍රජාවට Google සමාගම ස්තූතිය පළ කර තිබෙනවා.
ඉරාකයේ හම්දනියා ප්‍රදේශයේ උත්සව ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් පුද්ගලයින් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. උත්සව ශාලාව තුළ විවාහ මංගල උත්සවයක් අතරතුරයි මෙම ගින්න හටගෙන ඇත්තේ. අනතුරට හේතුව ගිනි කෙළි දැල්වීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලෝක සංචාරක දිනය අදයි මෙවර එහි තේමාව වනුයේ “සංචාරක හා හරිත ආයෝජනය” යන්නයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසිද බලාපොරොත්තු විය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් […]
වසර මිලියන 250 කින් පෘථිවි ජීවින් විනාශ වී යන බවට පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මෙය හෙළි වී ඇත්තේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදු කළ ගණනය කිරීම්වලට අනුවයි. එම කාලය තුළ සියලු ක්ෂීරපායින් විනාශ වී වඳවී යාමකට පෘථිවිය මුහුණ දෙන බවයි ඔවුන් පවසා ඇත්තේ.
වසරේ ගත වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ කම්පන 16ක් සිදුවී තිබෙනවා. ඉන් 3ක් සිදුවී ඇත්තේ මෙරට සාගර කලාපය ආශ්‍රිතවයි. බුත්තල ප්‍රදේශයේ සිදු වී ඇති භූ කම්පන ප්‍රමාණය 6ක්. බුත්තල සිදු වූ 6 වැනි භූ චලනය වාර්තා වුණේ ඊයේ (25) රාත්‍රියේ දී එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ 2.4 ක් පොළොව මට්ටමේ සිට කිලෝමීටරයක ගැඹුරකින් […]
22023-09-25 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ බස් රථ අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයන් 35 දෙනෙකු පමණ සිට තිබෙනවා. ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
දුර්ලභ ගණයේ පරවි විශේෂයක් එංගලන්තයෙන් හමුවී තිබෙනවා. එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙනුයි මෙම පරෙවියන් සොයාගෙන ඇත්තේ. මෙම පරෙවියන් රෝස පැහැයෙන් යුක්ත බවද වාර්තා වනවා.
දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගිරිදර හන්දිය ආසන්නයේ ඇති කඩ කාමරයක් කුලියට ගෙන තිබූ පුද්ගලයෙකු විසින් ඔහුගේ මිතුරෙකුට හා එම මිතුරා සමග පැමිණි කාන්තාවකට පසුගිය 13 වන දින රාත්‍රී කාලයේ එහි නවාතැන් ගැනීම සඳහා ලබා දී තිබුණා. පසු […]