News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

ගම්පහ දිස්ත්‍රික්කය දිවුලපිටිය ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 55 371 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 32 149 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 3117


Nov
17

කුරුණෑගල දිස්ත්‍රික්කය වාරියපොළ ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 40 261 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 20 591 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 1984


Nov
17

සමස්ත පොළොන්නරුව ඡන්ද ප්‍රතිඵල

Generic placeholder image

2019ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්කර තිබේ. ඒ අනුවපොළොන්නරුව දිස්ත්‍රික්කය ඡන්ද 147,340 ක් හෙවත් 53.01% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයරාජපක්ෂ සමත් වී තිබේ. පොළොන්නරුවදිස්ත්‍රික්කයේ මින්නේරිය, මැදිරිගිරිය හා පොළොන්නරුව යන සියලු මැතිවරණ කොට්ඨාශවලබලය තහවුරු කරගැනීමට ගෝඨාභය රාපක්ෂ මේ අනුව සමත් වී ඇත. නව […]


Nov
17

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ඡන්ද කාෙට්ඨාසයේ ප්‍රතිඵල

Generic placeholder image

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත. ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 57,447ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 35,761ක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි […]


Nov
17

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සමන්තුරේ ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 57 910 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 7 151 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 572


Nov
17

කුරුණෑගල දිස්ත්‍රික්කය දඹදෙනිය ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 47 006 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 27 041 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 2506


Nov
17

හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කිරිගල ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 58 903 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 22 329 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 4192


Nov
17

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සමන්තුරේ ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 57 910 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 7 151 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 572


Nov
17

මහනුවර දිස්ත්‍රික්කය හාරිස්පත්තුව ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 64 298 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 62 044 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 3401


Nov
17

ගම්පහ දිස්ත්‍රික්කය කටාන ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 71 565 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 43 053 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 5343


Nov
17

අවසන් ඡන්ද ප්‍රතිඵලය අද හවසට-මහින්ද දේශප්‍රිය

Generic placeholder image

අද (17) පස්වරු 3.00ත් 4.00ත් වන විට ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මේ වන විටත් ජන්ද ප්‍රතිඵල ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන අතර කාලගුණික තත්ත්ව හෙතුවෙන් ඇතැම් ප්‍රදේශවල ප්‍රතිඵල නිකුත් කිරීම යම් කාලයක් ප්‍රමාදවනු ඇති බවද ඒ මහතා සඳහන කළේය. සමස්ත ජනාධිපතිවරණයේ නිකුත් කිරීමට ඇති […]


Nov
17

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵල

Generic placeholder image

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත. ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 36,836ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 23,458ක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි […]


News Articles
Latest Videos
Most Popular Post