News Line| Off Air
Generic placeholder image

Mar
23

පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

ඉදිරි දිනවල සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතී. උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුවසහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Mar
22

අද ලෝක ජල දිනයයි

Generic placeholder image

ලෝක ජල දිනය මාර්තු මස 22 වෙනි දිනට යෙදී තිබේ. මෙවර ලෝක ජල දිනයේ තේමාව වන්නේ භූගත ජලය ආශ්‍රිතව නොපෙනෙන දේ පෙනීමට සැලැස්වීමයි. ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම සහ කාර්යභාරය පෙන්වා දෙයි. ජල සම්පාදන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන ජාතික ජල දින සමරු […]


Mar
22

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.


Mar
21

බොරතෙල් මිල ඉහළට

Generic placeholder image

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට ගොස් තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 111.37 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
21

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Mar
21

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී 40 පමණ දක්වා වැඩි විය හැක.


Mar
20

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (20) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා සවස 04.00 සිට රාත්‍රී 09.30 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතව තිබෙනවා. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2 […]


Mar
20

වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් මඩකලපුව, සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී 40 පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


Mar
18

රන් මිල තවත් ඉහළට

Generic placeholder image

මෙරට වෙළෙඳපොළේ රන් මිලගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත. ඒ අනුව අද (18) දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 148,000 ක් ලෙස සටහන් වන බවයි කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයින් පවසයි.


Mar
18

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි […]


Mar
18

පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර සහඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Mar
17

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


News Articles
Latest Videos
Most Popular Post