News Line| Off Air
Generic placeholder image

Jan
12

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක්

Generic placeholder image

අද (12) රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පැවසුවේ අද (12) පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවය.


Jan
12

අද සියලු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළටම ඇද වැටිලා – සජිත් කියයි

Generic placeholder image

අද සියලු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට ම ඇද වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ ජනතාවට ආහාර සහ ඖෂධ සපාය ගත නොහැකි තත්ත්වයක් වත්මන් පාලකයින් උදා කර ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ කිළිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.


Jan
12

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුවල ආරම්භය අද – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

Generic placeholder image

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද (12) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වනේ ආරම්භ වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව එම ඉදිකිරීම්වලින් පසු කොළඹ වරාය ලොව හොඳම වරාය 05 අතරට ගෙන ඒමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.


Jan
12

දිගටම කල් යන ඡන්ද

Generic placeholder image

අපේ රටේ මැතිවරණ දිගින් දිගටම කල් යනවා. එවන් පසුබිමක පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධූර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි. ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ […]


Jan
12

ආසාදිතයින් 623ක්

Generic placeholder image

ඊයේ (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 623ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 593,072ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jan
12

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

Generic placeholder image

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ ස්ථානගතව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, […]


Jan
11

ලොව ප්‍රථම වරට අමෙරිකාව සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

Generic placeholder image

ලොව ප්‍රථම වතාවට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. ඒ අනුව සූකරයෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වනවා. මෙම ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සාර්ථකව ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අදාළ […]


Jan
11

අමාත්‍යංශ 10 ක විෂය පථයන් හා කාර්යයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

අමාත්‍යංශ 10 ක විෂය පථයන් හා කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සංශෝධනයට අනුව ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යංශය අහෝසි කර තිබීම විශේෂත්වයක්. අග්‍රාමාත්‍යවරයාගේ බලය තවදුරටත් පුළුල් කරමින් මුදල් අමාත්‍යංශය සතු ආයතන 10 ක් අග්‍රාමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා. විමල් වීරවංශ මහතා […]


Jan
11

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික් ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරේ

Generic placeholder image

කොවිඩ් එන්නත ගත් බවට අදාළ සහතික පෙන්වීමට අපොහොසත් වූ ලෝක ශූර ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියාව උත්සහ කළා. එහෙත් ඊයේ(10) එරට ෆෙඩරල් අධිකරණය නොවැක් ජෙකොවික්ට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලබා දුන්නා.


Jan
11

ආසාදිතයින් 461ක්

Generic placeholder image

ඊයේ (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඉන් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 592,128ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
11

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් […]


Jan
10

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවක විදුලිය කපා දැමීමට අවසර

Generic placeholder image

ගෑස් සහ කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට, පෝලිම් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට, විදුලියෙනුන් බැට කෑමට සිදු වන වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී අවසන්. ඒ අනුව අද සිට විදුලි කප්පාදුවකට යාම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වන විට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම අවසරයත් […]


News Articles
Latest Videos
Most Popular Post