මෙරට ක්‍රියාත්මක එන්නත්කරන වැඩ සටහන යටතේ වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක තුළ එම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට අදාල එන්නත් ලබාදීම සදහා පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 582 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 522,582ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 4 වන සැසිවාරයේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට හිමිව තිබෙනවා. ඒ, අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහ සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 475 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 478,326ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
යොහානි ගැන අපි දැන් දැන් දකිනවා බොහෝ අය සමාජ මාධ්‍ය හරහා යහපත් දේ වගේම කිසිම දෙයක් ගැන දන්නේ නැති කිසිම හේතුවක් නැතුව ඇයට යම් යම් චෝදනා ද සිදු කරන ආකාරය.. ඇත්තටම කිවුවොත් අපේ රටේ නම ජාත්‍යන්තරයට ඔසවා තැබූ ඇයට මේ එල්ලවන මඩ ප්‍රහාර ගැන කිසිම තැකීමක් සිදු කල යුතු නොවේ..මන්ද ඇය ගැන දන්නා අය ඇය […]
ගුරු – විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ පිළිබද අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, “ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටු වියයුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කරගනිමින් ලක්ෂ 43ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු […]
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 90 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 2ක් අවසානයේ කඩුලු 02ක් […]
තමන් සහ තම බිරිඳ වන නිරුපමා රාජපක්ෂ වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක් යොමු කර තිබෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හෝ පත් කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ.
ලොව පුරා දැන් කවුරුත් දන්න යොහානිව බලන්න ආ තවත් ජනප්‍රිය තරුවක් ගැනයි මේ කතාව.. JACQUELINE FERNANDZ කියන්නේ ඉතා සුරූපී නිළියක්..ඇයද මැණිකේ මගේ හිතේ ප්‍රතිනිර්මාණය කල ගීතයෙන් වඩාත් ජනප්‍රියතාවයට පත් වූ යොහානි ද සිල්වා බැලීමට ගොස් තිබෙනවා. එහිදී යොහානි සමග ගත් ජායාරුප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
පැන්ඩෝරා පත්‍රිකා සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුලත වාර්තාවක් ලබා දෙන්නැයි , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.
අයිසීසී ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය කියන්නේ අපි කවුරුත් ඉතා උද්යෝගයෙන් යුතුව නරඹන තරගාවලියක්.. මෙම තරගාවලිය පැවැත්වෙන තුරු ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින්නා වූ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මෙවරද ඉතා ඕනෑකමින් මෙම තරගවලිය ආරම්භ දෙස බලා සිටියි. මෙවර අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය නිල විකාශන අනුග්‍රහය සියත අප නාලිකාවට හිමි ව තිබෙන අතර උද්යෝගිමත් ක්‍රීඩා ලෝලී […]