පිලිපීනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. සංචාරක තහනම ඉවත් කෙරුණද කෙසේ වෙතත් එරටට පැමිණෙන සංචාරකයින් පිලිපීනයේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව පැවසෙනවා.
අද දිනයේ දිස්ත්‍රික්ක 22 ක මධ්‍යස්ථාන 257 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් […]
මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්, අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබෙනවා. ඒ අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන අතර මිය යන විට ඔහු 68 වන වියේ පසුවුවා.
කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 පුද්ගලයින් එන්නත්කරණය හෙට (06) සිට ඇරඹෙනවා. මේ අනුව අදාල දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කරන ස්ථානවලදීම එන්නත් ලබා දෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,564 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 462,023ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙරට ක්‍රියත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේෂව් මහරාජ් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර අතර ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා […]
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන්.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද […]