News Line| Off Air
Generic placeholder image

Mar
16

අද දවස ඔබට කොහොමද ? ( දවසේ ලග්න පලාපල )

Generic placeholder image

අද 2021 ,මාර්තු 16 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 03.20 සිට සවස 4.51  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 03.17 සිට රාත්‍රී 04.47දක්වා මරු සිටින දිශාව බස්නාහිර අද දින සුබ ලග්න – මේෂ, තුලා ,කටක , වෘශ්චික , ධනු මිශ්‍ර පල ගෙන දෙන ලග්න – සිංහ , කුම්භ අද දිනයේ සුබ පල අඩු […]


Mar
16

දිවයිනේ ඇතැම් ස්ථාන වලටමි.මී. 75ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලටමි.මී. 75ට වැඩි තරමක තදවැසිද ඇතිවියහැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක. […]


Mar
15

මීගොඩ – පිට කොටුව බසයක ගමන් කරමින් සිටියදි පුද්ගලයෙක් හදිස්සියේ මිය යයි

Generic placeholder image

මීගොඩ – පිටකොටුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටි 57 හැවිරිදි පුද්ගලයෙක් බස් රථය තුලදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අසුන් ගෙන සිට ආසනයෙන් ඇද වැටි මිය ගොස් තිබෙනවා. අදාල මිය ගිය පුද්ගලයා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ. එම අවස්ථාවේදී සුවසැරිය ගිලන් රථයක් පැමිණ අදාල පුද්ගලයා නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මිය […]


Mar
15

ලෙජන්ඩ්ස් නං පිස්සුවක් බං

Generic placeholder image

ක්‍රීඩාවන් අතර ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව එමෙන්ම ක්‍රිකට් ගහන අයට වඩා බලන අය දන්න ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ ඊයේ සමත් වුණා. ඩිල්ෂාන්ගේ සුපිරි පිතිහරඹය හා පන්දු යැවීමෙන් එම ජයග්‍රහණයට හේතු වූ අතර අද කතාව අපේ […]


Mar
15

අනියම් ඇසුර සැමියාට හසු වී දිනකින් පසු අභිරහස් ලෙස මියගිය හෙද බිරිය

Generic placeholder image

කොළඹ ජාතික රෝහලේ හෙදියක එම රෝහලේ කාමරයක හදිස්සියේ මිය යෑමේ පුවතක් වාර්තා වෙනවා. ඇය සියදිවි නසාගැනීමේ අදහසින් එන්නතක් විදගෙන ඇති බවටයි කරුණු වාර්තා වන්නේ. මෙම මිය ගිය හෙද බිරිය විවාහක සිය සැමියාට රහසිගතව අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එම අනියම් ඇසුර පිලිබදව ඇයගේ සැමියා මෙම හෙදිය මිය යාමට දිනකට පෙර දැනගෙන ඇති බවයි පැවසෙන්නේ. මේ […]


Mar
15

ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා තරුණියන් සුල්තාන්වරුන්ට විකුණු කාන්තාවක අල්ලයි

Generic placeholder image

මෙරට තරුණ කාන්තාවන්ට ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා එරටට රැගෙන ගොස් සුල්තාන්වරුන්ට විකුණු කාන්තාවක පොලිස් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඇයට විරුද්ධව සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මෙලෙස ඇයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ සොයා බැලීමකදී මෙලස මෙම ජාවාරම […]


Mar
15

තවත් රටවල් 2ක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අතහරි

Generic placeholder image

මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත් හිටවූ රටවල් අතරට අලුතින් නෙදර්ලන්තය සහ අයර්ලන්තය එක් වී තිබෙනවා. ඒ තවත් යුරෝපා රටවල් කිහිපයක්ම මේ එන්නත භාවිතය තාවකාලිකව අත් හරින ලද පසුබිමකයි. කෙසේ වෙතත් රුධිර කැටි ගැසීම ඇතුළු ආසාත්මිකතා දැනට පවතින සාක්ෂි මගින් ඔප්පු නොවන බවයි එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයා සදහන් කරන්නේ. […]


Mar
15

මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගිය තරුණයාගේ DNA වාර්තාව නිකුත් වෙයි

Generic placeholder image

ඉකුත් දා මෝටර් රථයක පිළිස්සී මිය ගිය තරුණයාගේ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ සිදු කරන ලද DNA පරීක්ෂණ වාර්තා මතයි. මේ අනුව අදාල පුද්ගලයා කොහුවල භාතිය මාවතේ පදිංචි ව සිටි සැක කරන ලද පුද්ගලයාගේ බවයි අනාවරණය වී ඇත්තේ. සැක කරන ලද එම දෙමවුපියන්ගේ DNA සාම්පල හා එම තරුණයාගේ DNA සාම්පල සැසදෙන බව පොලිසිය […]


Mar
15

ඔක්සිජන් හිඟයකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු මියයාමේ සිද්ධියකට ජෝර්දානයේ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ජෝර්දානයේ කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් ඔක්සිජන් හිඟයකින් මිය යෑමේ සිද්ධියක් වාර්තා වී තිබෙන අතර මේ හේතුවෙන් එරට සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එරට අගමැති වරයා මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ එහි වගකීම සම්පුර්ණයෙන් තම රජය භාරගන්නා බවයි. එය තම රටේ සිදුවූ දැවැන්ත වරදක් බවද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. මෙලෙස ඔක්සිජන් හිඟයකින් […]


Mar
15

ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ අයෙක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මීට පෙර මත්ද්‍රවය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙක් වන අතර මේ පුද්ගලයා ගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට මුදල් ලැබී ඇති බවත් එමෙන්ම එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්නියා ප්‍රදේශයේ සිට මෙහෙයවනු ලබන යම් අනත්වාදී මත දරන සංවිධානයක ගිණුමකට […]


Mar
15

මහමග අනතුරු වැඩි වෙයි – ඊයේ දිනයේත් පුද්ගලයින් 12 ක් මහමගට බිලි

Generic placeholder image

මේ වන විට සැලකිය යුතු ලෙස මහ මග අනතුරු ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනයේත් සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වැඩි වශයෙන් මෙම රිය අනතුරු වලින් යතුරු පැදි කරුවන් අනතුරට ලක්ව මිය ගොස් තිබෙන අතර ඊයේ දිනයේත් යතුරු පැදි කරුවන් 06 දෙනකුත් , ත්‍රි රෝද රථකරුවන් දෙදෙනකු ද පදිකයින් දෙදෙනෙක්ද […]


Mar
15

සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අදයි

Generic placeholder image

සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අදට යෙදී තිබෙනවා. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාක් හිදී අද පස්වරුවෙඩි සංවත්සර සැමරුම ආරම්භවීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post