News Line| Off Air
Generic placeholder image

Apr
8

දමිත්‍රි උපන්දිනයට කරපු වෙනස්ම දේ

Generic placeholder image

දමිත්‍රි කියන්නේ පුංචි තිරයේ ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්. දමිත්‍රි සහ ඇයගේ සැමියා වන කේසර හරිම ආදරණීය යුවලක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඒ සඳහා ඇය ලස්සනම ලස්සන අපූරු වැඩක් කරලා තිබුණා. එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Apr
5

මාෂිගේ සුන්දර සාරි විලාසිතාව

Generic placeholder image

කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිිය තරු යුවළක්. මාෂි ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත් රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. පසුගිය දා ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. ඡායාරූප පහතින්,


Apr
5

සිරිපා කරුණාවේ ගිය බස් රැජිණියන්

Generic placeholder image

මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25 ක් එක්ව මෙවර සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැන තොරතුරු දැනගන්නට ලැබුණා. ඒ බැතිමතුන් 1,300 ක් නොමිලේ සිරිපා කරුණා කරවීමයි. කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබා දී හම්බන්තොට, මාතර, ගාල්ල, හිනිදුම, මැදමුලන, තංගල්ල, කුරුණෑගල, ගම්පහ, උඩුගම්පොළ, අම්බලන්ගොඩ, පිළිමතලාව ආදී ප්‍රදේශ රැසකින් බැතිමතුන් සිරිපා කරුණා කරවීම විශේෂත්වයක්. ගමන […]


Apr
4

උඩරට සාරියකින් හැඩ වූ මහේෂි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය උඩරට සාරියකින් හැඩ වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
4

සාරංග – දිනක්ෂිගෙන් තවත් Photoshoot එකක්

Generic placeholder image

සාරංග – දිනක්ෂි කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා යුවලක්. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ලස්සන ජීවිතයක් ගත කරන මේ ආදරණීය යුවල විටෙන් විට සුන්දර ඡායාරූ සඳහා පෙනී සිටිනවා එවැනි තවත් ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
4

තාරුකාගෙන් අලුත් විලාසිතාවක්

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් අතිශය ජනප්‍රියයි. ඇය පුංචි පුතෙකුගේ මවක් වන අතර තවමත් ඇගේ සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නෑ. තාරුකා පසුගිය දා වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එම ඡායාරූප දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Apr
3

දිනක්ෂිගෙන් සාරි විලාසිතාවක්

Generic placeholder image

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීීය කෙනෙක්. දිනක්ෂි කාලෙන් කාලෙට එක එක විලාසිතාවලින් හැඩ මවන සුරූපී ලස්සන චරිතයක්. මෙදා සැරේ ඇය දිලිසෙන සාරියකින් සැරසී අලංකාර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Apr
3

සාරි විලාසිතාවෙන් හැඩ මවන පූජනී

Generic placeholder image

රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්. ඇය කාගෙත් සිත් දිනා ගත් සුන්දර හැඩකාර යුවතියක්. පූජනීගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධනයි. ඔහු ද කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් අයෙක්. පූජනී පසුගිය දවසක උත්සවයක් සඳහා සාරියකින් හැඩවී තිබුණා. එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් […]


Apr
3

දමිත්‍රිගේ Birthday Shoot එක

Generic placeholder image

දමිත්‍රි කියන්නෙ රංගනයටත් නර්තනයටත් ඒ වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්. ඇය පුංචි තිරයේ අහිංසකාවිය කිවුවොත් හරියටම හරි. පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය රක්ත වර්ණයෙන් සැරසුණු සුන්දර දමිළ යුවතියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Apr
2

උදාරිගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

Generic placeholder image

රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට නිළියක් ‌ලෙස ද ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට නව විලාසිතාවකින් සැරසී සිටි ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Apr
2

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගත් ඡායාරූ

Generic placeholder image

ශේෂාද්‍රි කියන්නේ සිනමාවට බිහිවූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අතිනත ගත්තේ ගායන ශිල්පී ක්‍රිෂාන් සමගින්. ඔවුන්ගේ කැදැල්ලට පැමිණි හුරතල් පුංචි අමුත්තිය තමයි ක්‍රිෂාර්යා. මේ වන විට ක්‍රිෂාර්යා ශේෂාද්‍රිට වඩා ජනප්‍රියයි. ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා වන ක්‍රිෂාර්යා සමඟ ඔවුන් පසුගිය දා ලස්සන Photoshoot එකක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Apr
2

තව තවත් ලස්සන වෙන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post