සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන්ගේ 3වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා. මේ දෙදෙනා පුංචි දියණියක්ගේ දෙමව්පියන්. පුංචි සිගිතියත් අම්මයි, තාත්තයි වගේම හරි ජනප්‍රියයි. පසුගියදා මේ දෙන්නා පුංචි දියණිය සමගින් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. බලන්නකෝ මෙයාලගේ ලස්සන,
කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. මේ නම් කියන්න යන්නේ ඇගේ කලා ජීවිතය ගැන නම් නෙමෙයි. ඇගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කතාවක්. ඇගේ පියා මීට ටික කලකට ඉහතදි මෙලොව හැර ගියා. එය සියල්ලන්ම දන්නා කරුණක්. ඊයේ දින ඇගේ මව අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රිඩකයින් 6 දෙනෙක් පොලිස් සේවය සඳහා එක් වී තිබෙනවා. එදින ඔවුන් කැමරා කාචයට හසු වී තිබුණේ මෙන්න මෙහෙමයි ,
ශිරෝෂි රොමේෂිකා සහ අමායා අධිකාරි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින හොඳම යහළුවන් වන රංගන ශිල්පිනියන් දෙපළක්. මේ දෙදෙනා එක වගේම සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි. පසුගියදා විශේෂ උත්සව අවස්ථාවක් සඳහා සහභගි වූ අවස්ථාවේ මේ දෙදෙනා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,
කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදරණීය පියානන් පසුගියදා අභාවප්‍රාප්ත වුණා. ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී ඇන්තනීගේ ආදරණීය සහකරු වූ කසුන් මහේන්ද්‍රගේ පියා නික්ම යෑම පිළිබඳව ඇය සංවේදී සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙසයි,
ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිවේදිකාවක් ලෙස කටයුතු කරන පූජනී භාග්‍යාගේ සුන්දර ඡායාරූප එකතුවක් අපට දැකගත හැකි වුණා. ඒ සඳහා විශාල ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
පියුමි බොතේජු කියන්නේ ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන් ලබන රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. ඒ ඇය නිරන්තරයෙන් විවිධ වූ සටහන් එයට එක් කරනා නිසාවෙන්. පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා. එය පහතින් බලන්න, ඔයාගේ වටිනාකම දැනෙන තැනක රැදෙන්න…. ඔයාගේ හිනාව නැති කරන්නැති තැනක ඉන්න….. ඔයාට ආදරේ කරන අයට ආදරේ කරන්න….. […]
සිනමාවේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි. නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි. පසුගියදා ඇය 40වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඇය අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
යුරේනි නොෂිකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. නිරන්තරයෙන් නිර්මාණ තුළින් ඇයව දකින්නට නොලැබුණත් ඇගේ නිර්මාණයන් ප්‍රේක්ෂකයාට අමතක නොවන ආකාරයේ ඒවායි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීක කලාකරුවෙකුට නොලැබෙන ආකාරයේ අවස්ථාවක් ඇයට ලැබී තිබුණා. ඒ ඇමරිකාවේ රියැලිටි වැඩසටහනක ආරාධිත විනිසුරුවරියක් ලෙස සහභාගී වීමට ඇයට අවස්ථාව හිමිවීමයි. ඒ Meet the Drapers නම් රියැලිටි […]
කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. ඇය ටෙලි තිරයේ හා සිනමාවේ මෙන්ම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඇය සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා. ඒ 2024 නව වර්ෂය වෙනුවෙන් සිය රසිකයන් වෙනුවෙන් තැබූ සටහනක්. සටහන පහතින් බලන්න, ” 2024 මට සුවිශේශී අවුරුද්දක් වෙවී කියා මට විශ්වාසයී!! […]
ලාංකීය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. ඒ වගේම ඇය නර්තනයටත් දක්ෂයි. සමාජ මාධ්‍යය තුළත් ඇය අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ අපූරු ගවුම් විලාසිතාවකින් සැරසීලායි. එම ඡායාරූප පහතින් බලන්න,
සිනමාවේ හා ටෙලි තිරයේ නිරන්තරයෙන් ඇස ගැටෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස්. පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ සැමියා වන ගයාන්ගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. එය පහතින් බලන්න,