කලා ලෝකයේ කටකාර දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි පසුගියදා සිය උපන්දිනය සැමරූ බව සියත 24 බලන ඔබ දන්නවා ඇතී. කලා ලෝකයේ සමීපතමයන් සමග උපන්දින සැමරූ උපන්දින සාදයේ ඡායාරූ අපි ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම ඇය සිය සමීපතම ඥාතීන් සමගත් උපන්දිනය සමරා තිබුණා. ඇය එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කලේ නෑ. එම ඡායරූප […]
අනුෂක් උදාන කියූ සැණින් අප කාටත් මතක් වෙන්නේ වස්ති ප්‍රොඩක්ෂන් තමයි. පසුගිය දවස්වල වස්ති රෙස්ටෝරන්ට් ගැන ද වැඩි කතාබහකට ලක් වුණා . පසු ගිය වකවානුවෙ මෙන්ම මේ දවස්වලත් අනුෂ්ක සහ දුලාජ් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්යය බහුලයි . කෙසේ වෙතත් අනුෂ්ක ලද විවේක කාලයකදී ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ සටහනකුත් සමගයි . සුභ […]
නිරූපණ ක්ෂේත්රයේ කාලයෙන් කාලයට එක්වන විවිධ නිර්මාණයන් නිසා නිරූපිකාවන්ටත් ඇති වෙනනේ වෙනස්ම ආකාරයේ ආකර්ශනයක් නිරූපණ ක්ෂේත්රයේ නොමැකෙන ගමනක් යන ඇය නමින් අමන්දා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුරංගනාවියක් සේ හැඩවී සිටි ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. ඇය එලෙස හැඩවී සිටියේ මනාලියක් ලෙසයි. එම ඡායාරූප පහතින් බලන්න,
පසුගියදා දක්ෂ රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන සිය උපන්දිනය සැමරුවා. රංගන ශිල්පියෙකු වගේම අධ්‍යක්ෂකවරයෙක්, නිවේදකයෙක් ලෙසත් මොහු කටයුතු කරනවා. උපන්දිනය වෙනුවෙන් ධනංජයට අපුරු කේක් නිර්මාණයක් ලැබී තිබුණා. අධ්‍යක්ෂකවරයෙක් ලෙස මේ වන විට ජනප්‍රිය මොහුට ලැබි තිබුණු කේක් නිර්මාණය අධ්යක්ෂණයට සමීපයි. එම කේක් නිර්මාණයත් සමග ඔහු ලබාගත් ඡායරූප ඔහු සමාජ මාධ්‍යයේ තබා තිබුණේ සටහනකුත් සමගයි. එම […]
නව පරපුරේ ගායන ශල්පීන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින ඇය නමින් අභිෂේකා විමලවීරයි. ඇගේ කවරාකාරයේ ගීතයක් වුවත් රසිකයින් වැළදගන්නේ ඉතා ආදරයෙන්. පසුගිය දිනවල අභිෂේකා ඕස්ට්‍රේලියනු සංචාරයක නිරතව සිටියා. ඒ ටී.එම් ජයරත්නයන් සමග ප්‍රසංග මාලාවක් සදහායි. අභිශේකාගේ මෙම ඕස්ට්‍රේලියානු සංචාරයට ඇගේ දියණිය වන ෆෙයිරිත් සම්බන්ධවී තිබුණා. එහිදී ගත් ඡායාරූප සහ ෆෙයිරිගේ ඕස්ට්‍රේලියානු සංචාරය ගැනත් අපුරු සටහනක් […]
පසුගිය 17වන දින ප්‍රියසාද් පවුලට ඉතා විශේෂ දිනයක්. ඒ එහි සාමාජිකයින් දෙදෙනෙකුගේම උපන්දින නිසා. ඒ ප්‍රියසාද් පවුලේ මව වන ශ්‍රියානි ප්‍රියසාද් සහ පුංචිම සාමාජිකයා වන ශේෂාද්‍රිගේ සහ ක්‍රිෂාන්ගේ දියණිය වන ක්රිෂාර්යාගෛ් උපන්දිනය එදින වීමයි. පුංචි ක්රිෂාර්යාගේ සාදය පැවැත්වුණේ පසුගිය 20වනදා. ප්‍රියසාද් පවුලේ සියළුදෙනා වගේම හිතවතුන් ඒ වගේම කලා තරු තිහිපදෙනෙක්ද මේ සදහා සහභාගී වෙලා තිබුණා. […]
පසුගියදා ඇන්තනී පවුලේ බාලම සාමාජිකයා වන ජේඩ්න් සිය පළමුවන උපන්දිනය සැමරුවා.ඔහු සජිත ඇන්තනීගේ පුංචි පුතායි. පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් සජිත ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පුංචි ජේඩ්න්ගේ උපන්දින සැමරුමට සජිතගේ වැඩිමහල් සොයුරිය මාධවී ඇන්තනී වගේම ඇයගේ පෙම්වතා වන කසුන් මහේන්ද්‍රත් සහභාගී වී තිබුණා. උපන්දින සාදයේදී ගත් ඡායාරූප මාධවී සිය සමාජ මාධ්‍යය ගිණුමේ පළ […]
නිල්මිණි තෙන්නකෝන් කියන්නේ අප හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් . ඇය අප හදුනගත්තේ ටෙලි තිරය ඔස්සේය. ඇයගේ දියණිය සිවේතා ගැනත් සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. නිල්මිණි තෙන්නකෝන්ට දියණියක් ඉන්න නිසා ඇය දියණියන්ට ගොඩාක් කැමති කියලයි අපට දැනගන්න ලැබුණේ. මෑතකදී නිල්මිණි පුංචි දියණියකගේ උපන්දින සාදයකට සහභාගී වෙලා තිබුණා. එහිදී රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුමගේ දියණියත් […]
චන්න – ගයත්‍රීගේ වැඩිමහල් දියණිය මලීෂා විවාහ ගිවිසගෙන සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇතී. විවාහ ගිවිසගැනීමත් සමග ඇය දෙමව්පියන් වගේම කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.පසුගිය දිනවල ඈ මෙන්ම ඇගේ පෙම්වතා ගැනත් විවිධ කතා හුවමාරු වුණා. පසුගිය දිනය අපි සියත 24 හරහා ඇගේ Preshoot ඡායාරූ කිහිපයක් ශබ වෙත ගෙන ආවා. මේ එලෙස ඔවුන් දෙදෙනා සිදුකළ තවත් Preshoot […]
නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්රයට පැමිණ මේ වෙනවිට නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය වර්තමානයේ නැවතත් කතාබහට ලක්වුණා. සමාජ මාධ්‍යයෙත් ජනප්‍රිය ඇය මෑතකදී සංවේදී සටහනක් පළ කර තිබුණා. ඒ ඇයට අත්විදීමට සිදුවූ අමිහිරි සිදුවීම් නිසා විය හැකියි. එම සටහන පහතින් බලන්න,
චතූ රාජපක්ෂ කියන්නේ මෙරට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. විවාහයෙන් පස්සේ චතූට ප්‍රේක්ෂක ආකර්ශනය වැඩි වෙලා තියෙන බව ඔබ දන්නවා නේ . කොහොම වුණත් විවාහයට කලින් නම් ඇය හිතන් හිටියේ ඇගෙ සැමියා ඇගේ වැඩවලට අවසර දෙන එකක් නෑ කියලාලු. චතුගේ ආදර සැමියාගෙන් රංගනයට තහංචි වැටුණෙ නෑ කියල තමයි අය කියන්නේ . මේ දෙන්නා විවාහයෙන් පස්සේ ඉතාම […]
ශිරෝෂී රොමේෂිකා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇය පිළිබද මෑතකදී නැවතත් කතාබහට ලක් වුණේ ඇය මුහුන දුන් රිය අනතුරත් සමගයි. මේ දිනවල ඇය කලා කටයුතු වලින් මදක් ඈත්වී සිටියත් සමාජ මාධ්‍යය වල නම් ඇය අතිශය ජනප්‍රියයි. ඇය මෑතකදී සරාගී සාරි විලාසිවකින් සැරසී සිටින ඡායාරූ කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණේ අපූරු සටහක් සමග එම […]