News Line| Off Air
Generic placeholder image

May
14

ආශා එදිරිසිංහ පළ කළ සංවේදී සටහන

Generic placeholder image

ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. මෑතකදී ආශා ගැන වැඩි කතාබහකට ලක් වුණා . ඒ ඇය එළිදැක්වූ ගීතය නිසායි. ආශා වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් අද මේ ලෝකෙන් සමු අරගෙන. ඒ ඇගේ සුරතල් බලු පැටියා Clio. පුංචි Clio ගේ සමුගැනීමත් එක්ක ආශා ඇගේ සමාජ මාධ්‍ය වල සටහනක් පල කර තිබුණා . මේ […]


May
14

සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු පබෝධා

Generic placeholder image

පබෝධා සංදීපනී කියද්දිම අප කාටත් මතක් වෙන්නේ ගින්දරී යි . ඇය කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ තමන්ගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂක සිත් දිනා ගත් රංගන ශිල්පිනියක්. පබෝධා පුංචි තිරයේ වගේම සිනමා තිරයේ ජනප්‍රිය තාරකාවක්. පසුගිය දිනවල ඇය රගපෑ ගින්දරී2 චිත්‍රපටයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා . පසුගිය දිනක බිමල් ජයකොඩිගේ නැගණිය යුග දිවියට එළඹුණා. බිමල් ජයකොඩිගේ පියා හා […]


May
14

අවිශ්ක සහ කුසල් පවුලේ අයත් සමග ගිය වියට්නාම් සංචාරය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ පෙම්වතිය සමග පසුගියදා යුග දිවියට එළඹුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ බිරිද හා ලගම මිතුරන් කිහිපදෙනෙකු සමග වියට්නාම් සංචාරයක නිරත වෙලා සිටිනවා. විශේෂත්වය නම් මෙම සංචාරයට එක්වුණු යහළුවන් අතර කුසල් මෙන්ඩිස් සහ ඔහුගේ බිරිද වගේම පුංචි දියණිය හේලිත් එක්වී […]


May
13

පුංචි නෝරිගේ මාස 6 උපන්දින සැමරුම

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් වන නෙහාරාගේ හා මේනක රාජපක්ෂගේ දෙවන දියණිය නෝරි පසුගියදා සිය මාස 6 උපන්දිනය සැමරුවා ඒ වෙනුවෙන් පුංචි සැමරුම් උත්සවයක් නෙහාරා හා මේනක විසින් සංවිධානය කර තිබුණා. මේනක හා නෙහාරාගේ පවුලේ සාමාජිකයින්ද මේ සදහා සහභාගී වී තිබුණා. පහත දැක්වෙන්නේ පුංචි නෝරිගේ උපන්දිනය වෙනුවෙන් ඔවුන් කළ රූපගත කිරිම,


May
13

සාරා අබේවර්ධනගේ මංගල ඡායාරූ

Generic placeholder image

සාරා අබේවර්ධන කියන්නේ වෘත්තියෙන් නිරූපන ශිල්පිනියක් , නර්තන ශිල්පිනියක් වගේම කායවර්ධන උපදේශිකාවක් . සාරා සමාජ මාධ්‍යය පරිශිලකයින් අතර ගොඩක් ජනප්‍රියයි. ඇය වඩාත් ජනප්‍රිය වුණේ ඇගේ කොණ්ඩා විලාසිතාව නිසායි. සාරා විවාහක කාන්තාවක් බව ඇය නිතරම කියනවා . ඇගේ සැමියා ගැන තොරතුරුත් ඇය නිතර සමාජ මාධ්‍යට පල කරනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරාගේ මංගල ඡායාරූ තිහිපයක් අප […]


May
13

බුවිනි දියලගොඩගේ උපන්දින සැමරුම

Generic placeholder image

රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි සිගිත්තන් දෙදෙනෙකුගේ මවක් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගියදා ඇය සිය 30 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පුංචි පැටව් දෙන්නා සහ පවුලේ ළගම හිතවතුන් සමග පුංචි සාදයක් පවත්වා තිබුණා. මෙවර උපන්දිනය ඇයට විශේෂයි. ඇයගේ උපන්දින කේක් එකෙත් පුංචි පැටවුන් දෙදෙනෙක් සිටිනවා. ඇය ආදරණීය සටහනක්ද සමගින් එමි ඡායාරූප […]


May
12

නෙහාරාගේ පුංචි දියණියගේ මාස හයේ උපන්දිනය

Generic placeholder image

නෙහාරා පීරිස් ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දූවරු දෙන්නේක්ගේ අම්මා කෙනෙක්. මේ දවස්වල නෙහාරාට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඇයගේ පුංචි දූවරු දෙන්නාටයි . ඒ තම දූවරු දෙදෙනාගේ දග වැඩ සමාජ මාධ්‍යට පල කරන නිසායි. මේ දෙන්නාගේ හුරතල් වැඩ වලින් නෙහාරාගේ සමාජ මාධ්‍ය පිරිලා . දැන් ඇයගේ පුංචි දෝණිට මාස […]


May
12

සංගීත්-දිනීගේ විශේෂ දවසක ගත්ත ආදරණීය ඡායාරූපයක් එළියට

Generic placeholder image

සංගීත් – දිනී කියන්නේ කලා ලොවේ මෑත කාලයේ වැඩි කතා බහට ලක් වූ පෙම් යුවලක් . සංගීත් මෑතකදී දිනි එක්ක ගත් අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී ගත් පලවෙනි ඡායාරූපයයි .


May
12

කාවින්ද්‍යා අධිකාරි මල්ලි ගැන කියපු කතාව

Generic placeholder image

කාවින්ද්‍යා අධිකාරි ගැන ඔබට අමුතු හදුන්වාදීමක් අවශ්‍යය නෑ. අපි මේ කියන්න යන්නේ අක්කා මල්ලි බැදීම ගැන. අක්කා – මල්ලි කියන්නේ අපූරු බැදීමක් නේ . කාවිනද්‍යා කියන්නෙත් බැදීම් එක්ක අතිශය සංවේදී චරිතයක් . එයාට එයාගේ මල්ලි ලොකු හයියක් ලූ. ඒ නිසා මේ ලෝකේ වාසනාවන්තම අක්කා එයා කියල තමයි කවී කියන්නේ . පසුගිය දිනක ඇය මල්ලි එක්ක […]


May
11

ඉෂාරා සදමිණිට හදිසියේ හමුවුණු අමුත්තා

Generic placeholder image

ඉෂාර සදමිණි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් . ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. මේ දෙදෙනාට හුරතල් දෝණියෙක් ඉන්නවා . ඉෂාරා පසුගිය දවස්වල සැමියා හා දෝණි එක්ක විදෙස්ගත වුණා ඔබ කවුරුත් දන්නවා ඇති. ඔවුන් ගියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටයි . සිඩ්නි නගරයේ විශේෂ තැන්වලට ඇවිදින්න යන ඉෂාරා එහිදී ගන්නා ඡායාරූප සමාජ […]


May
11

අලුතින් ලියවුණු මාධවී – කසුන්ගේ ආදරය

Generic placeholder image

මාධවි – කසුන් ඔබට නුහුරු නම් දෙකක් නම් නොවේ . මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය කාටත් රහසක් නොවේ. මේ නිසාම මොවුන් දෙදෙනා පසුගිය දිනවල බොහො කතාබහකට ලක් වුණා. “ප්‍රේමයට සීමාවක් නෑනේ” මාධවී – කසුන් සුසංයෝගයෙන් හැදුණු අලුත් ගීත නිර්මාණයක් . මේ ගීතයේ රූපරචනය අධ්‍යක්ෂනය කලේ කසුන්. මේ ගීතයේ රූප රචනා රූගත කරන අතරවාරයේ කසුන් – මාධවී […]


May
11

අම්මාටයි තාත්තටයි වඩා දැන් එයා තමයි ජනප්‍රියම

Generic placeholder image

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය තරු යුවලක් තමයි මේ දෙදෙනා. නමුත් දැන් සාරංග – දිනක්ෂිට වඩා දැන් වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දෝණි සාරන්‍යාටයි. මේ දෙදෙනා කලා කටයුතුවල කොච්චර කාර්යබහුල වුණත් චූටි සාරන්‍යා එක්ක කාලය ගත කරන්න අමතක කරන්නේ නෑ. ඒ වගේම සාරන්‍යාගේ දග […]


News Articles
Latest Videos
Most Popular Post