News Line| Off Air| Games
Generic placeholder image

May
8

ශෙහානි කහඳවල ජපානයේ දී ගත් සේයාරූ

Generic placeholder image

තරුණයන්ගේ සිත් දිනාගත් නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්, වගේම නර්තන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි. මේ දිනවල සමාජ මාධ්‍යයේ ඇය ගැන කතාබහට ලක්වෙනවා. ඒ ඇය ජපානයේ සංගීත සංදර්ශනයකට ගිහින් ගායන හැකියාව විදහා දැක්වීම නිසා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එය පහතින් බලන්න,


May
8

කඩවසම් නළු සචින්ගේ අලුත්ම ඡායාරූප පෙළ

Generic placeholder image

සචින් ලියනගේ කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න තවත් එක් කඩවසම් රංගන ශිල්පියෙක්. මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් මොහු සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මොහු සමාජ මාධ්‍යයේ ද සක්‍රීය චරිතයක්. සචින්ගේ තවත් කඩවසම් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


May
8

ගැමි කෙල්ලෙක් වැනි සුදීක්ෂාගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

සුදීක්ෂා සමාධි කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන නව පරපුරේ දක්ෂ නිළියක්. ඒ වගේම ඇය ලස්සන යුවතියක්. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය රෙද්ද, හැට්ටයකින් සැරසී සිටියා. බලන්නකෝ ගැමි කෙල්ලක් වගේ හැඩවී ඉන්න අපූරුව එම ඡායාරූප පහතින් බලන්න,


May
7

මේනක – නෙහාරාගේ ආදරණීය කැදැල්ල

Generic placeholder image

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප වුණු සුන්දර රුවැත්තියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ වගේම මේනක රාජපක්ෂ කියන්නෙත් පුංචි තිරයෙන් ආ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. මොවුන් දෙපළගේ හුරතල් පුංචි දියණියන් දෙදෙනා තමයි මේලි සහ නෝරි කියන්නේ. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. මේ ආදරණීය කැදැල්ල මේ වන විට විදේශගතව සිටින අතර මොවුන් […]


May
7

ශලනිගෙන් වෙනස්ම ආකාරයේ විලාසිතාවක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස ශලනි තාරකා හඳුන්වන්න පුළුවන්. ජනප්‍රියත්වයෙන් කිසිම අඩුවක් නැති ඇය සුන්දර යුවතියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. කාලෙන් කාලෙට සුන්දර විලාසිතා තුළින් ඇයව දකින්නට ලැබෙනවා. මේ පාර නම් ශලනි වෙනස්ම විලාසිතාවකින් සැරසී සිටියේ. එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


May
6

සුන්දර උදාරිගේ ඇමෙරිකා සංචාරය

Generic placeholder image

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් සිනමාවේත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස උදාරි වර්ණකුලසූරිය හදුන්වන්න පුළුවන්. උදාරි පසුගිය දා ඇමෙරිකාවේ සංචාරයකට ගොස් තිබුණා. ඇය ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේදී ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය ගිණූමට එක් කර තිබුණා. ඡායාරූ පහතින්,


May
6

ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යුග දිවියට

Generic placeholder image

අසිත ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්. පසුගිය දා ඔහු යුග දිවියට ඇතුළත් වුණා. ඔහු අතිනත ගත් සුරූපිණිය නමින් නිකේෂලා. පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,


May
3

සංජානා ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණේ මෙහෙමයි

Generic placeholder image

ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක් විදියට ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි හඳුන්වන්න පුළුවන්. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්. ඇය නිතර ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා. මෙම ඡායාරූප පෙලේ […]


May
3

අශිකා දියණිය සමග ගත් සුන්දර ඡායාරූ

Generic placeholder image

අශිකා කියන්නේ එක සේ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න ජනප්‍රිය තාරකාවක්. ඇය හරිම නිරහංකාර චරිතයක් බව කවුරුත් දන්නවනේ. ඇය මවක් වුනත් තවමත් එදා වගේම සුන්දරයි. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දා ඇය තම දියණිය සමඟ ගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි.


May
2

ඔසරියට හැඩවුණු ශෙහානි

Generic placeholder image

ශෙහානි කහදවල කියන්නේ අපේ තරුණයින් පිස්සු වැටිලා ඉන්න රංගන ශිල්පිනියක්. ඇයට හිමි සරාගී පෙනුම නිසාම ඇය බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යවලත් ඇය සක්‍රීය චරිතයක්. ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා. නමුත් ඇය ඔසරියකින් හැඩවෙන්නෙ කලාතුරකින්. ඡායාරූප පහතින්,


May
2

යුග දිවියට පිවිසි සංගීත් – දිනිති

Generic placeholder image

කාලෙන් කාලෙට විවිධ කතා මවන චරිත දෙකක් තමයි සංගීත්, දිනිති කියන්නේ. සංගීත් සතරසිංහ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම චායාරූප ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ ගායකයෙක්. ඔහුගේ පවුලම කලාවට සම්බන්ධ කලා පවුලක්. දිනිති කියන්නෙත් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක්. පසුගිය දා මේ ආදරණීය දෙපළ යුග දිවියට පිවිසුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඒ දෙන්නා අමතක කළේ නෑ. […]


May
1

කාංචනාගෙන් වෙනස් විලාසිතාවක්

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ගායිකාවක්. ඇයගේ ගීත වලට ලොකු කුඩා හැමෝම ආදරය කරනවා. ඒ වගේම ඇයටත් ගොඩක් දෙනෙක් කැමතියි. මෑතකදී ඇය එංගලන්තයේ සංචාරයක යෙදී තිබුණු බව දක්නට ලැබුණා. එහිදී ගත් සුන්දර ඡායාරූප පෙළක් අපට හමුවුණා. කාංචනා අනුරාධි වෙනස්ම විලාසිතාවකින් එහිදී හැඩවී සිටියා. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post