News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

Generic placeholder image

පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසකාවිය වන රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්. ඇගේ සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. දමිළ යුවතියක් ලෙස ඇය මෙහි දී හැඩ වී සිටියා. ඡායාරූප පහතින්,


Apr
9

උමාලිගෙන් සුන්දර සාරි විලාසිතාවක්

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ක්ෂේත්‍රයේ සිටින චරිතාංග ආදරණීය රංගන ශිල්පිනියක්. කාලයෙන් කාලයට ඇයගේ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා. සමාජ මාධ්‍යයේ නම් එතරම් ක්‍රියාකාරී නොවුනත් ඇය සාරි විලාසිතාවකින් සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් අපට දැක ගන්නට හැකි වුණා. එම ඡායාරූප පහතින්,


Apr
9

එයාලා පාස්කු ඉරිදා දවස ගතකරපු ආකාරය

Generic placeholder image

නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. පසුගිය දවසක කට්ටියම පාස්කු ඉරිදා දවස හරි අපූරුවට ගත කරලා තියෙනවා. එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කරේ […]


Apr
8

සාරංග සහ චුන්ගාගේ අපූරු ඡායාරූප පෙළක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින ජනප්‍රියත්වයෙන් ඉහළ ස්ථානයක හිමිකරුවෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. ඔහු රංගනයට වගේම නිවේදනයටත් ගායනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්. සාරංග වගේම ඔහුගේ පුංචි දෝනි සාරන්‍යාත් දැන් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. සාරංග කෙතරම් කාර්ය්‍යබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. සාරංග සහ චුන්ගා ගත් ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් […]


Apr
8

දමිත්‍රි උපන්දිනයට කරපු වෙනස්ම දේ

Generic placeholder image

දමිත්‍රි කියන්නේ පුංචි තිරයේ ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්. දමිත්‍රි සහ ඇයගේ සැමියා වන කේසර හරිම ආදරණීය යුවලක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඒ සඳහා ඇය ලස්සනම ලස්සන අපූරු වැඩක් කරලා තිබුණා. එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Apr
5

මාෂිගේ සුන්දර සාරි විලාසිතාව

Generic placeholder image

කලා ලොවේ දිදුලන තරු අතර පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිිය තරු යුවළක්. මාෂි ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත් රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. පසුගිය දා ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. ඡායාරූප පහතින්,


Apr
5

සිරිපා කරුණාවේ ගිය බස් රැජිණියන්

Generic placeholder image

මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25 ක් එක්ව මෙවර සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැන තොරතුරු දැනගන්නට ලැබුණා. ඒ බැතිමතුන් 1,300 ක් නොමිලේ සිරිපා කරුණා කරවීමයි. කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබා දී හම්බන්තොට, මාතර, ගාල්ල, හිනිදුම, මැදමුලන, තංගල්ල, කුරුණෑගල, ගම්පහ, උඩුගම්පොළ, අම්බලන්ගොඩ, පිළිමතලාව ආදී ප්‍රදේශ රැසකින් බැතිමතුන් සිරිපා කරුණා කරවීම විශේෂත්වයක්. ගමන […]


Apr
4

උඩරට සාරියකින් හැඩ වූ මහේෂි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය උඩරට සාරියකින් හැඩ වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
4

සාරංග – දිනක්ෂිගෙන් තවත් Photoshoot එකක්

Generic placeholder image

සාරංග – දිනක්ෂි කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා යුවලක්. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ලස්සන ජීවිතයක් ගත කරන මේ ආදරණීය යුවල විටෙන් විට සුන්දර ඡායාරූ සඳහා පෙනී සිටිනවා එවැනි තවත් ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
3

දිනක්ෂිගෙන් සාරි විලාසිතාවක්

Generic placeholder image

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීීය කෙනෙක්. දිනක්ෂි කාලෙන් කාලෙට එක එක විලාසිතාවලින් හැඩ මවන සුරූපී ලස්සන චරිතයක්. මෙදා සැරේ ඇය දිලිසෙන සාරියකින් සැරසී අලංකාර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Apr
3

සාරි විලාසිතාවෙන් හැඩ මවන පූජනී

Generic placeholder image

රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්. ඇය කාගෙත් සිත් දිනා ගත් සුන්දර හැඩකාර යුවතියක්. පූජනීගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධනයි. ඔහු ද කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් අයෙක්. පූජනී පසුගිය දවසක උත්සවයක් සඳහා සාරියකින් හැඩවී තිබුණා. එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් […]


Apr
3

දමිත්‍රිගේ Birthday Shoot එක

Generic placeholder image

දමිත්‍රි කියන්නෙ රංගනයටත් නර්තනයටත් ඒ වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්. ඇය පුංචි තිරයේ අහිංසකාවිය කිවුවොත් හරියටම හරි. පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය රක්ත වර්ණයෙන් සැරසුණු සුන්දර දමිළ යුවතියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post