News Line| Off Air| Games
Generic placeholder image

Sep
1

කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදයෙන් ඇරඹි ශලනිගේ නව දිවිය

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. පසුගිය දිනවල ඇය පිළිබඳ නැවතත් කතාබහට ලක්වන්නේ ඇගේ අපූරු විවාහ මංගල්‍යය නිසායි. ඇගේ අත ගත්තේ නිහතයි. ඔවුන් දෙදෙනා පසුගියදා කිරි අම්මාවරුන්ගේ දානයකින් ඔවුන්ගේ නව දිවිය ආරම්භ කළා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
1

සුන්දර පවුල් ජීවිතයක් කියන්නෙම, සුන්දර නිර්මාණයක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම ගායකයෙක් කිව්වොත් නිවැරදියි. ඔහුගේ ගායන හැකියාව ගැන අමුතුවෙන් කිව යුතු නෑ. ඔහුගේ ගීත වලට නොමඳ ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා. ඊයේ රාත්‍රියේත් සජිතගේ නව ගීතයක් වන සඳ සාවී ගීතය මුදා හැර තිබුණා. ඒ වගේම එය මේ වන විට යූටියුබ්හි #29 Trending වී තිබෙනවා. මෙම […]


Aug
31

සැබෑ ජීවිතයේ මනාලියක් වු අමන්දා

Generic placeholder image

වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩවී තිබෙනවා. නමුත් මේ ඇගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. ඒ ඇගේ විවාහ මංගල්‍යය. ඉන්දියානු පන්නයට හා නවීනත්වය මුසු විලාසිතාවකින් හැඩ වූ ඇය ඊයේ සුන්දර මනාලියක් වුණා. ඇගේ අත ගත් සැමියා සමග ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,


Aug
31

කාංචනා මෙන්ඩිස් නැවතත් ලංකාවට ඇවිත්

Generic placeholder image

කාංචනා මෙන්ඩිස් කියන්නේ රිදී තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දැන් ඇය කලාවෙන් ඈත් වෙලා සිටින්නේ ඇය විදේශගත වී සිටින නිසයි. ඒ ඇගේ පුංචි පවුල සමගින්. ඉතින් කාලයකට පසුව ඇය නැවතත් ලංකාවට පැමිණ තිබුණා. කලා ලෝකයේ ඇගේ මිතුරියන් එකතු වෙලා ඇයට සාදයක් සූදානම් කර තිබුණා. එහි අපූරු ඡායාරූප දමිතා අබේරත්න සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. […]


Aug
30

ගයාන් පූජනීට Propose කළේ මෙහෙමයි

Generic placeholder image

ගයාන් ගුණවර්ධන කියන්නේ ගායකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක්. ඔහුගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනී පූජනී භාග්‍යායි. පසුගියදා පැවති සියත තරු පිරි රෑ වැඩසටහනේ ආරාධිතයන් දෙපළක් තමයි ‌මේ දෙදෙනා. එහිදී මොවුන් දෙදෙනා‌ගේ ආදරය සහ විවාහ මංගල්‍යය පවත්වන දිනය ගැන ප්‍රථම වරට මාධ්‍යයට සඳහන් කළා. ඒ මෙලෙසයි, “2019 දී අපි දෙදෙනා එක ටෙලිනාට්‍යකදී තමයි මුණගැහුණේ. එදා ඉදන් […]


Aug
29

ගුවනේදී විනූ සැමරූ විවාහ සංවත්සරය

Generic placeholder image

සිනමාවේ සහ තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නිර්මාණ තුළින් එතරම් පෙනෙන්නට නොසිටියත් ඇයට තිබෙන රසික ආදරයේ නම් කිසි අඩුවක් නෑ. පසුගියදා ඇය සිය විවාහ සංවත්සරය සමරනු ලැබුවා. විශේෂත්වය නම් විනූ සහ ඇගේ සැමියා මෙවර සංවත්සරය සමරා තිබුණේ ගුවනේදීයි. සැමරුමේ ඡායාරූ ඇය සිය සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර කලා තරු රැසක් ඇයට සුබ පැතුම්ද එක් […]


Aug
28

අකිල මගෙ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ගේ හස්බන්ඩ් – ඒමි කියයි

Generic placeholder image

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක්. ඔහු අතිනත ගත් සුරූපිනිය නමින් ඒමි. ඔහු පුංචි දියණියකගේ පියෙකුද වෙනවා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට අකිල සිය බිරිඳ ඒමි සහ දියණිය සමගින් සහභාගී වුණා. ඒහිදී ඒමි අකිල ගැන පැවසුවේ මෙවන් දෙයක්, ඇත්තටම මට හස්බන්ඩ් කියන්න බෑ. නෑ එයා මගේ […]


Aug
27

ගයාන් ගුණවර්ධන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ගායන ශිල්පියෙන්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් ‌කලා ලෝකයේ ජනප්‍රිය ඔහු ගයාන් ගුණවර්ධන. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුව පුදුම කරන්න ගයාන්ගේ පෙම්වතිය පූජනි වගේම පවුලේ අයත් එකතු වෙලා පුංචි සාදයක් සංවිධානය කර තිබුණා. ඔහුට ලැබුණු පුදුම කිරීමේ සාදයේ ඡායාරූප සමාජ මාධ්‍යය‌ට එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
26

ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්නේ මෙහෙමයි

Generic placeholder image

අතීතයේ සිටම කාන්තාවන්ට කෙස් කළඹ කියන්නේ වටිනා අභරණයක්. නමුත් වර්තමානය වෙද්දි නම් පවතින දැඩි ආර්ථික ප්‍රශ්න වගේම තිබෙන කාර්යබහුලත්වය නිසාම රූපලාවන්‍ය කටයුතු වලට කාළය වගේම මුදල් වියදම් කිරීම ටිකක් අමාරු කාර්යක්. මේ කියන්න යන්නේ ඔබට නිවසේදීම එදිනෙදා භාවිතයට ගන්නා දේ වලින් ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි. කෝමාරිකා සත්කාරය හිසකෙස් වියලීම, අකලට සුදු […]


Aug
25

අකිල නැවතත් පිය පදවිය ලබයි

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා තමයි අකිල ධනුද්දර. රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් ඔහු ඉතා දක්ෂයි. ඔහු පුංචි දියණියකගේ පියෙක්ද වෙනවා. පසුගියදා ඔහු පවුලේ සියළුදෙනා සමග උත්සවයකට සහභාගී වී ලබාගත් ඡායාරූප කිහිපයක් පළ කරමින් ඔහුගේ පුංචි කැදැල්ලට පැමිණීමට නියමිත අලුත් අමුත්තා ගැන පුංචි ඉඟියක් ලබා දුන්නා. පහත දැක්වෙන්නේ ඔහු එලෙස සමාජ මාධ්‍යයට එක් කළ සටහන හා ඡායාරූපයි,


Aug
24

තාරුකා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසු නම් ඇය රංගනයෙන් ටිකක් ඈත් වුණත් විටින් විට ඇය නිර්මාණයන් ඔස්සේ ඇය දක්නට ලැබෙනවා. පසුගියදා ඇයට පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්. උපන්දිනය ඇයට විශේෂ දිනයක් කරන්නට ඇයගේ සැමියා, අම්මා සහ මිතුරියන් කිහිපදෙනෙක් එකතු ‌වී තිබුණා. ඇය එදින ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් […]


Aug
23

සාරංග – දිනක්ෂි වෙනුවෙන් රසිකයෙක්ගෙන් සටහනක්

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය යුවලක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන් සමාජ මාධ්‍යයෙත් හරි ජනප්‍රියයි. පසුගියදා මේ දෙදෙනා සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප කිහිපයකට රසිකයෙකු සටහනක් තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි, “ඕනම ගැහැණියක් හරිම කැමැති ආදරනීය සැමියෙක් ගේ ආදරය රැකවරණය ලබන්න ඒක අපි හැමෝටම ලැබෙන්නේ නෑ.නමුත් ඔයාලා දෙන්න ඒ සතුට නිහතමානීව […]


News Articles
Latest Videos
Most Popular Post