News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

රෝහින්ග්‍යා අනාථයින් ලංකාවට බාර ගන්නවද? නැද්ද? – රජයේ ආන්දෝලනාත්මක තීරණය මෙන්න.

2142 Views


රෝහින්ග්‍යා අනාථයින් ලංකාවට බාර ගන්නවද? නැද්ද? – රජයේ ආන්දෝලනාත්මක තීරණය මෙන්න.

මේ වෙද්දී හැමෝටම තියෙන ප්‍රශ්ණය රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවට එයිද? ලංකා රජය ඔවුන්ව භාරගනිවිද කියන එක. මේ වෙනකම් ඒකට රජය පැත්තෙන් කවුරුත් ප්‍රසිද්දියේ කතා කරේ නැහැ. ඒ හින්දම බුකියේ ඉන්න සමහරු තමන්ට හිතෙන දේවල් සහ අනිත් අය කියන දේවල් එක දිගට Share කරා. ඒවාට Comment කරා.

හැබැයි ඒ අනං මනං කතා දැන් අයින් කරන්න වෙනවා. මොකද ආණ්ඩුව මේ රෝහින්ග්‍යා සරණාගතයින් බාරගන්නවද? නැද්ද? කියලා දැන් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ ඔහුගේ Facebook පිටුවට දාපු Video එකේ තමයි රෝහින්ග්‍යා අර්බුධය ගැන ලංකාව ඉන්න ස්ථාවරය ගැන පැහැදිලි කිරීමක් තිබුනේ. ඇමති පාඨලී කියන විදිහට ලංකා ආණ්ඩුව මේ සරණාගතයින් භාරගන්න තීරණය කරලා නැහැ. ඒ වගේම මේ රෝහින්ග්‍යා අර්බුධය කියන්නේ මොකද්ද? මේක ඇතිවුන හේතුව මොකද්ද? මෙන්න මේ ප්‍රශ්න වලටත් ඔහු හරි අපුරුවට විග්‍රහ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඇමති පාඨලී තමන්ගේ නිල Facebook පිටුවට එක් කළ Video එක…

https://www.facebook.com/PataliChampika/videos/1957802604501248/


News Articles
Latest Videos
Most Popular Post