News Line| Off Air
Generic placeholder image

Latest Posts

Sep
19

“පාලකයෝ ඇහුවේ ජනතාව කියන දේ, දුන්නේ අපි ඉල්ලපු Pitch එක නෙවෙයි, අමාත්‍යංශයෙන් එන සල්ලි වලට මොකද වෙන්නේ?” – පාලකයින්ගේ කන් අගුලු වැටෙන්න ලසිත් මාලිංග දෙහි කපපු හැටි – සම්පුර්ණ කතාවේ හඬ පටය මෙන්න. – EXCLUSIVE

4553 Views

වැටුණු ක්‍රිකට් ගොඩ ගන්න පහුගිය දවසක සමුළුවක් තිබ්බා. එකට වර්තමාන ක්‍රීඩකයෝ, පරණ ක්‍රීඩකයෝ, ක්‍රීඩා විචාරකයෝ වගේම ක්‍රීඩා මාධ්‍යවේදීනුත් ආවා. මේ සමුළුවේදී ආපු අයට ප්‍රශ්න පත්තරයකටත් උත්තර ලියන්න වුණා. ඒකට ආපු වර්තමාන, පරණ ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රිකට් වැටෙන්න හේතු වුනේ මොකක්ද කියලා කිව්වා.
ලසිත් මාලිංගත් මේ වැඩමුළුවේදී දිගටම ක්‍රිකට් පරදින්න හේතු මොනවද කියලා කිව්වා. එකේදී මාලිංග ක්‍රිකට් බලධාරීන්ටත් චෝදනා කරා පිට්ටනිය ක්‍රීඩකයොන්ට අවශ්‍ය විදියට සකස් කරන්නෙ නෑ කියලා. ක්‍රීඩා ඇමැතිතුමාටත් මාලිංග දොස් කිව්වා. ඒ වගේම ක්‍රිකට් ආයතනයටත් හීනියට ටොක්කක් අනින්න මාලිංග අමතක කරේ නෑ. ඒ වගේම තවත් චෝදනා රැසක් මාලිංග කරා.
පහල තියෙන වීඩියෝ එක Click කරලා මාලිංග කියපු සම්පූරණ කතාව අහන්න.

News Articles
Latest Videos
Most Popular Post