News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

ඉන්දියාවට පැරදුනාට අපේ මොරාල් එක වැටිල නෑ. අපි හොදට ප්‍රැක්ටිස් කරලයි ඩුබායි යන්නේ. – ළහිරු තිරිමාන්න කියයි. (VIDEO)

1913 Views


ඉන්දියාවට පැරදුනාට අපේ මොරාල් එක වැටිල නෑ. අපි හොදට ප්‍රැක්ටිස් කරලයි ඩුබායි යන්නේ. – ළහිරු තිරිමාන්න කියයි. (VIDEO)

මේ වෙද්දි ඩුබායි සටනට අපේ සිංහයෝ ලෑස්තියි . හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි සෑහෙන්න කාලයක් එලියෙ හිටපු තිරිමාන්නට උප නායකකම දුන්නෙ කොහොමද කියන එක. පහුගිය ටිකේම කණ්ඩායම ඇතුලේ ඉදලා සාර්ථක වුනු දිමුත් ඉද්දි තිරිමාන්නට උප නායකකම දුන්න එක වැරදී කියලයි ඒ හැමෝම කියන්නේ. කොහොම වුනත් උප නායකකම ලැබුනට පස්සෙ තිරිමාන්න හරි අපූරු ප්‍රකාශයක් කරා. මේ video එකෙන් බලා ගන්නකෝ තිරිමාන්න මොනවද කිවුවෙ කියලා.

https://www.facebook.com/srilankacricket/videos/2320492644648596/


News Articles
Latest Videos
Most Popular Post