Music Video එකක් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා රටම ආදරේ කරන චාමර වීරසිංහ පහුගිය ටිකේ හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්. ඒ බව ඔහු Facebook එකේ Status එකක් දාලා තිබුණා. කොහොම වුනත් මේ ගැන රටම කතාවෙන වෙලාවක චාමර ආයිත් Facebook Status එකක් දාලා තිබුනා. ඒ කවදාවත් මඩ ප්‍රහාර නිසා ගායනය නවත්තන්නේ නැති බවත් රසිකයන් අතරමං කරන්නේ නැති බවත්. මේ තියෙන්නේ ඒ Status එක.
මේ තියෙන්නෙ චාමර ගැන සියත 24 ඊයේ දිනයේ පල කල වාර්තාව…