News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

දෙවියෝ නෑ කියපු සමන්ත භද්‍ර හිමි සහ ඉරාජ්ගෙන් දේව දානයක්…

1483 Views


දෙවියෝ නෑ කියපු සමන්ත භද්‍ර හිමි සහ ඉරාජ්ගෙන් දේව දානයක්…

Music Videos වලින් වැඩිපුරම සල්ලි හම්බකරන ගායකයා වෙන්නේ ඉරාජ් වීරරත්න කියලා තමයි කියන්නේ. ඉතින් ඉරාජ්ට මේ විදිහට සල්ලි එන්නේ Youtube Views වලින්. ඉරාජ් තමන්ගේ Music Video වලට කාලෙන් කාලෙට ගන්න Concept එකෙන් කතා කරන්නේ සමාජයේ කවුරුත් කතාකරන්න අකමැති වගේම හැංගිලා කතාකරන මාතෘකා. ඒ නිසාම එයාගේ මේ Youtube Views වැඩි වෙනවා කියලා තමයි ඉරාජ් කියන්නේ.

ඉතින් මේ සතිය තුල ඉරාජ්ගේ තවත් අලුත්ම Music Video එකක් එලියට එනවා කියලා සියත 24 අපට ආරංචි වුනා. මේ තියෙන්නේ ඒ Music Video එක පටිගත කිරීම් වලදී ගත්ත Photos ද කියලත් ගොඩක් දෙනා අතරෙ කසු කුසුවක් යනවා. අපි බලමු මීළඟට කාගෙත් අවධානය යොමුවෙන Music Video එක මේක වෙයිද කියල.


News Articles
Latest Videos
Most Popular Post