මේ දවස් වල කවුරුත් කතා බහ කරන ආශාවරී ගීතයේ රඟපාපු ඕෂධී පොලීසියට ගිහින් කියලා Facebook එකේ කතා වෙනවා. ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා ඒ කතාවේ ඇත්ත නැත්ත. ඕෂධී මේ විදියට පොලීසියට බැඳිලා තියෙන්නෙ අශාන් ප්‍රනාන්දුගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝවට. චම්මු ශ්‍රී තමයි මේ වීඩියෝව අධ්‍යක්ෂනය කරන්නෙ. මේ තියෙන්නේ ඒ වීඩියෝවේ ඕෂධීගේ ඡායාරූප.
Photo Credit : Steve Angelo