News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

Flashback, වේදිකාව උඩ Cake කපපු හැටි…

1456 Views


Flashback, වේදිකාව උඩ Cake කපපු හැටි…

ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් අතර සදාකාලික යෞවනයා “ෆ්ලෑෂ්බැක්”. අපි එහෙම කිව්වෙ දවසින් දවස අලුත් වෙන තාක්ෂණය වගේම සංගීතයේ වෙනස් කම් එක්ක ෆ්ලෑෂ්බැක් හැමදාම  අලුත් වෙන නිසා. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ඊයේ ඔවුන්ගේ 27 වෙනි සංවත්සරය සැමරුවා. ඒ ඊයේ තිබුන සංගීත ප්‍රසංගයක් අතරතුරදී. මේ අවස්ථාවට පාර්ලිමේන්තු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇවිත් හිටියා. ඔහුගේ පැමිණීමේ විශේෂත්වය වුනේ , Flashback කණ්ඩායමේ උපන්දිනය වෙනුවෙන් ගීතයක් ඉදිරිපත් කිරීම. ඒ අවස්ථාවේ Photos සහ Video ඔබට පහතින් බලාගන්න පුළුවන්.

ඉතින් සියත 24 අපි Flshback කණ්ඩායමට සුභ පතනවා තවත් කාලයක් ජනප්‍රිය තලයේ කණ්ඩායමක් විදිහට ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියලා.

 

මේ තියෙන්නෙ හරීන් ප්‍රනාන්දු මහතා , Flashback වෙනුවෙන් ඉදිරිපත් කල ගීතය…

https://www.facebook.com/100002304031321/videos/1537340179686102/


News Articles
Latest Videos
Most Popular Post