News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

පියුමි හංසමාලිට කොරියාවේදී කෙසෙල් ගෙඩි ප්‍රහාරයක්.

3119 Views


පියුමි හංසමාලිට කොරියාවේදී කෙසෙල්  ගෙඩි ප්‍රහාරයක්.

පියුමි හංසමාලි මේ දවස්වල ඉන්නේ කොරියාවේ. ඒ ගැන අලුත්ම ආරංචිය අපිට ලැබුණා. ඒ තමයි කොරියාවේ ප්‍රසංගය අතරතුරදී පියුමිට කෙසෙල් ගෙඩි සහ කුණු ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ප්‍රසංගයේ සංවිධායකයින් කියන විදියට නම් මේක සැලසුම් කරලා කරපු වැඩක්.

පහුගියදා හැමෝගෙම කතා බහට ලක්වුනු, වික්ටර් රත්නායක මහත්මයාගෙ ජීවිත කතාව හා සමාන කතාවක් තිබුනු video එකක පියුමි රගපාපු නිසා එයට විරෝධය දක්වන්න මේ වැඩේ කරන්න ඇති කියලයි අපිට දැනගන්න ලැබුනේ. මේ සිදුවීම ගැන විස්තරාත්මක වාර්තා ඉදිරිපත් නොකරන ලෙස එම ප්‍රසංගයට සහභාගී වූ අනිත් කලාකරුවන් අපෙන් කළ ඉල්ලීම නිසා අදාල සිදුවීම පමණක් අපි මෙලෙස පල කරමු.


News Articles
Latest Videos
Most Popular Post