Youtube Hit ගන්න සින්දු හදන එක ලංකාවට පුරුදු කලේ ඉරාජ්. අවිවාදයෙන් අපි එහෙම කියන්නෙ ඉරාජ් තරම් Youtube Views වලින් සල්ලි හොයපු ගායකයෙක් ලංකාවේ නැති නිසා. ඒ වුනත් ඉරාජ්ගේ මේ වැඩේට ලොකු විරෝධයක් ආවේ ඔහු ලඟදී , ප්‍රවීන ගායකයෙකුගේ ජීවිත කතාව සහ පෞද්ගලික ජීවිතය අදාල කරගෙන කරපු Music Video එකක් නිසා. ඉතින් මේ ඉරාජ් විරෝධය ඔහුගේ ක්‍රමයටම Youtube එකෙන් එකෙන්ම එළියට ඇවිත් තියෙනවා. නවක ගායකයෙක් තමයි මේ විදිහට ඉරාජ් ගේ ජීවිත කතාව කියලා සින්දුවක් දාලා තිබුනා. හැබැයි මේක ඉරාජ් ගේ ජීවිත කතාවද, නැත්තන් ඉරාජ් ගේ හැදියාව ඔබට කියන Music Video එකක්ද කියලා ඔබම තීරණය කරන්න. Video එක ඔබට නැරඹීමට අවශ්‍ය නම් Youtube වෙත පිවිසෙන්න.