ඉරාජ් හදපු වික්ටර්ගේ ජීවිත කතාව ගැන පහුගිය ටිකේ හැමෝම කතා කරා. හැබැයි ඒ වැඩේ නිසා කෙසෙල් වලින්, වතුර බෝතල් වලින් ගුටි කන්න වුනේ පියුමිට. ඒ කොරියාවේ ප්‍රසංගයක සින්දු කිය කිය හිටපු වෙලාවක.
මේ දේවල් මෙහෙම වෙද්දි ඊයේ අන්තර්ජාලයට තව අලුත් video එකක් නිකුත් වුනා. හැමෝම හිත හිත හිටපු දෙයක් කට්ටියක් එකතු වෙලා මේ කරලා තියෙන්නේ. Video එකේ තියෙන්නේ හැමෝටම මඩ ගහපු ඉරාජ්ගේ ජීවිත කතාව.
අද වෙද්දි මේ ගැන ඔබට කියන්න තියෙන අලුත්ම ආරංචිය තමයි පහුගිය සති දෙකේම you tube trending වල උඩින්ම තිබුනු ඉරාජ් හදපු, වික්ටර්ගේ ජීවිත කතාව පරදා වෙන කට්ටියක් හදපු මේ ඉරාජ්ගේ ජීවිත කතාව එකට ඇවිත්.
දැන් ඉතින් අපිට තියෙන්නේ මේ trend එක කඩන්න එන්නෙ කවුද කියලා බලාගෙන ඉන්න විතරයි.