News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

අන්තර්ජාලයෙන් අඩු මිලට පොල් මිලදී ගන්න.

1649 Views


අන්තර්ජාලයෙන් අඩු මිලට පොල් මිලදී ගන්න.

මේ දවස්වල ලංකාවේ අයට පොල් නිසා එලොව පොල් පෙනිලා තියෙන්නෙ. සමහර ප්‍රදේ්ශ වල පොල් ගෙඩියක් රුපියල් 100 ක් විතර වෙනවා. එ් නිසාම දැන් රත්තරං වලට වඩා වටිනවා කියලයි මිනිස්සු කියන්නෙ.

මේ පොල් ප්‍රශ්නෙට විසදුමක් විදියට රජය පාට කරපු පොල් විකුණන්නත් පටන් ගත්තා. කොහොම හරි දැන් පොල්වලට කොච්චර වටිනාකමක් අැවිල්ලද කියනවා නම් භාණ්ඩ විකුණන වෙබ් අඩවි වල පවා පොල් විකූණන් දැන්වීම් පල කරලා තියෙනවා. ලංකාවෙ ප්‍රසිද්ධ භාණ්ඩ විකුණන වෙබ් අඩවියකත් රුපියල් 60 පොල් විකුණනවා කියලා දාපු දැන්වීමක් තමයි මේ.


News Articles
Latest Videos
Most Popular Post