News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

නාන ගමන් කන්න පුලුවන් අරුම පුදුම හෝටලේ මෙන්න…

2216 Views


නාන ගමන් කන්න පුලුවන් අරුම පුදුම හෝටලේ මෙන්න…

පිලිපීනයේ සැන් පැබ්ලෝ වල තියෙනවා අමුතු හෝටලයක්. එය හඳුන්වන්නෙ Labasin Waterfall Restaurant කියලා. මේ Restaurant එක දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් තැනක්. හැබැයි කන ගමන් නාන්නත් බලාගෙන යන්න ඕන. මොකද මේ Restaurant එක තියෙන්නේ දිය ඇල්ලක. මේක කෘතිමව හදපු විශාල දිය ඇල්ලක්. දිය ඇල්ලේ දිගටම තියලා තියෙන උණ බම්බු මේස පුටු වල ඉඳගෙන, තෙමි තෙමි තමයි කෑම කන්න තියෙන්නේ. ඒ වගේම මේ Restaurant එකේ විශාල පරාසයක විහිදුනු දේශිය ආහාර තිබෙනවා. ඒ වගේම සපත්තු සෙරෙප්පු දාගෙන යන්නත් බෑ. මේ වගේ තැනක් ලෝකෙ වෙන කොහෙවත් නෑ.

 


News Articles
Latest Videos
Most Popular Post