සල්ලි කිව්වම එකපාරටම ඔබේ ඔළුවට එන්නේ මොකක්ද? සමහරු නම් කියයි බල්ලොත් නොකන සල්ලි කියලා. තවත් සමහරු කියයි සල්ලිද වටින්නේ, මිනිස්සුද වටින්නේ කියලා. අපි සල්ලි ගැන මොනවා හිතාගෙන හිටියත් ඔබ දන්නවද සල්ලි අපි ගැන හිතන විදිහ?
මේ දවස් වල FB එකේ හෝ ගාලා share වෙන මුදල් නෝට්ටුවක් සම්බන්ධ Post එක ඔබ දැක්ක නම් ලැජ්ජ හිතෙයි.
මේ තියෙන්නේ ඒ Post එක.