හැමදාම උදේට එදා දවසම කතා කර කර ඉන්න මාතෘකා දෙන සියතේ අරවින්ද ඊයේ ටිකක් වෙනස් විදිහේ කතාවක් කිවුවා.
මේ වාක්‍ය කියවපු ඔබට හිතෙයි මොනවද මේ අව කැපෙන කතා කියලා. හැබැයි සියතේ අරවින්ද මේ ,කතාව කිවුවේ ලොකු හේතුවක් ඇතුව. ඒක අරවින්දගේ ජීවිතේට විතරක් නෙවෙයි ඔබේ ජීවිතේටත් බලපානවා. ඒ නිසා හොද හුස්මක් අරගෙන නිවාඩු පාඩුවේ මේ Video එකේ තියෙන දේ අහලා බලන්න.
https://youtu.be/1KecoyypTks