ලෝකයේ ඔබ අහන, දකින දේවල් වල ඔබ දැනගෙන හිටියේ නැති දේවල් තියෙනවා කියල ඔබ දන්නවද? එත් ඔබ ලඟින්ම තියෙන දෙයක් වුනත් ලෝකේ තියෙන පුදුම දෙයක් වෙන්න පුළුවන්. ඒක ඔබට කවුරු හරි කියනකන් තමයි ඔබ ඒ දේ ලෝකෙටම පුදුම දෙයක් කියල නොදන්නේ. ඉතින් අපි මේ ඔබට පෙන්නන්න යන්නේ ඒ වගේ ඔබ ලඟම තියෙන හෝ ඔබ නොදැන හිටිය එත් ඔබ නොදැන සිටි ලෝකයම පුදුමයට පත් කරන දේවල් 07 ක් ගැන.
මේ විදිහට රැලි තියෙන පිහාටු සහිත කුකුල්ලු ඉන්නේ චීනේ.
අයිතිකරුවන් හොයාගන්න බැරි මෝටර් රථ මිලියන ගණනක් තියෙන තැනක් තමයි මේ. මේක හඳුන්වන්නේ මෝටර් රථ සුසානභූමිය කියලා.
ලෝකේ ඉන්න භයානකම රාජාලි වර්ගය තමයි රජ රාජාලියා කියන්නේ. මේ රාජාලියෙකුගේ අතින් අල්ලනවා කියන එකත් භයානක වැඩක්.
බිතරයෙන් එලියට ආපු ගමන් රාජාලි පැටියෙක් ඔබට කිසි දවසක බලාගන්න බෑ. මොකද රාජාලියා තමන්ගේ කූඩුව හදන්නේ එයාට හොයාගන්න පුළුවන් උසම තැන.
ග්‍රෑම් 1ක් (ආසන්න වශයෙන් 0.035 oz) ක් අසන්න වශයෙන් ඩොලර් මිලියන 27 ක් වෙනවා.
Vantablack කියන්නේ ලෝකේ තියෙන ඉතාමත් කළුම ද්‍රව්‍යය. මේකෙන් ආලෝකයේ 99% ක් අවශෝෂණය කරගන්න නිසා 2D වස්තුවක් වුනත් අපට පෙන්නේ 3D විදිහට.
නෙවාඩාවෙහි දකුණු ප්‍රදේශයේ තියෙන සුප්‍රසිද්ධ Area 51 ගැන හැමෝම අහල තියනවා. ඒත් ලාස් වේගාස් ඉඳන් සැතපුම් 80 ක් දුරින් තියෙන Area 6 ගැන ගොඩක් දෙනෙක් දන්නේ නෑ. එක්සත් ජනපද ආණ්ඩුව මේ රහස් ප්‍රදේශය හදල තියෙන්න මිට අවුරුදු 3 කට කලින්.