සංඛ දිනෙත් සහ හේමාල් රණසිංහ කාලෙකට පස්සෙ එකට එකතු වෙලා කරපු වැඩක් ගැන ආරංචියක් අපට ලැබුනා…මේ කතාවේ ඇත්ත නැත්ත බලන්න අපි මේ දෙන්නගෙ Facebook Profile වලටත් ගිහින් බැලුවා. ඔව් කතාව ඇත්ත…
පහුගිය දවසක Relase වුන දේදුණු ආකාසේ Film එකේ තමයි මේ දෙන්නා එකට වැඩ කරලා තියෙන්නෙ. හේමාල් Film එකේ රඟපාද්දී, සංඛ තමයි Film එකේ Music කරලා තියෙන්නෙ. යාලුවෝ දෙන්නා Film එකේ අතරෙ Busy වෙලා හිටිය නිසා දෙන්නටම මේ ගැන මුණගැහිල කතා කරන්නවත් වෙලාවක් තිබිලා නෑ..
එත් පහුගිය සතියෙ තිබුන Film Relase එකේදී මේ දෙන්නා මුණගැහිල තිබුනා. මේ තියෙන්නෙ හේමාල් ඒ ගැන, අපූරූ Photo එකක් සමඟම Facebook එකේ තියපු සටහන. ඒ වගේම මේකට සංඛවත් Tag කරන්න හේමාල් අමතක කලේ නෑ.