ලංකාවේ මිනිස්සු කියන්නෙ හරි වෙනස් ජාතියක්. කොහේ ගියත් තැනක් නොතැනක් නැතුව විනෝදෙන් සතුටින් ඉන්න තමයි ලංකාවේ අයට ඕන. හිනා වෙන්න ඕන උනොත් කිසිම හේතුවක් නැතුව හිනා වෙනවා. නටන්න ඕන උනොත් තැන අදාල නෑ පාරේ වුනත් නටනවා. ලංකාවේ මිනිස්සුන්ගේ මේ ගතිගුණ නිසාම විදේශිකයොත් ගොඩාක් ලංකාවට ආදරය කරනවා. ලංකාවේ මිනිස්සු එක්ක විනෝද වෙන්නම ලංකාවට එනවා. ඒ විදියට ලංකාවට ආපු සුද්දෙකුයි ලංකාවේ කෙනෙකුයි පාරේ දාපු පට්ටම Dance එකක් අපිට හම්බුණා. බලන්නකෝ දෙන්නම තකට තකේ නටන හැටි.
https://www.facebook.com/VisitToSL/videos/785628001533700/