News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

“ මම ගැන වැරදි ප්‍රවෘත්ති පල කරන්න එපා. මට ඕන මගේ අම්මව හොයාගන්න විතරයි ” – බ්‍රිතාන්‍යයේ බලවත්ම කාන්තාවන් අතර ඉන්න ලාංකීය තරුණිය කියයි. – EXCLUSIVE

2467 Views


“ මම ගැන වැරදි ප්‍රවෘත්ති පල කරන්න එපා. මට ඕන මගේ අම්මව හොයාගන්න විතරයි ” – බ්‍රිතාන්‍යයේ බලවත්ම කාන්තාවන් අතර ඉන්න ලාංකීය තරුණිය කියයි. – EXCLUSIVE

බ්‍රිතාන්‍යයට අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ තාක්ෂණය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ තරුණියක් කියලා අපේ රටේ අය දැනගත්තේ මීට ටික දවසකට කලින්. ඒ Sheree Atcheson කියන තරුණිය ලංකාවේ ඉන්න එයාගේ අම්මව හොයනවා කියන පුවත සමාජ ජාල වල කතාබහට ලක් වුනාට පස්සේ.

ඉතින් ලංකාවේ ගොඩක් මාධ්‍ය ආයතන කල දුටු කල වල ඉහගන්න බලන නිසා මේ පුවත විකෘති කරලයි වාර්තා කළේ. ඒ ගැන දැඩි පිලුකුලෙන් යුතුව ඇය තමන්ගේ Twitter ගිණුමේ සටහනක් දාලා තිබුනා.

මේ තත්වයත් එක්ක ඇයගේ සිද්ධියේ ඇත්තම තත්වය දැනගන්න සියත 24 අපි ඇයව Twitter ඔස්සේ සම්බන්ධ කරගත්තා. ඉතින් ඇය අපට කිව්වේ තමන් බලාපොරත්තු වෙන්නේ ලංකාව තුළ ප්‍රචාරණයක් නෙමෙයි මඟ හැරුණු අම්මව හොයාගන්න උදව්වක් විතරයි කියලා. මේ තියෙන්නේ ඇය සියත 24 අපිට කිව්ව කතාව

 

 


News Articles
Latest Videos
Most Popular Post