Kafee කියල නම කිව්වම ඔබට මතක් වෙන එකම සින්දුව තමයි ශෘංගාරය කියන්නේ. එත් ඔහු මීට කලින් සින්දු කරලා තිබුනත් ඔහුගේ රසිකයන් අතරට යන්න පුළුවන් වුනේ මේ සින්දුවෙන්. ඉතින් Kafee ව ඔබ ගායකයෙක් හැටියට දැනගෙන හිටියත් ඔහු සංගීත ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා කියක එක ඔබ මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නැති දෙයක් වෙන්න පුළුවන්.
https://youtu.be/MPHcnk-Qk_o
ඒ වගේම මේ කියන්න යන්නේ Kafee කරන තවත් සමාජ සත්කාරයක් ගැන. ඒ තමයි යුද්ධය නිසා ආබාධිත තත්වයට පත් වුන රණවිරුවන් වෙනුවෙන් නොමිලේම සංගීත පාඨමාලාවක් කරනවා.
https://youtu.be/dMHy4DCVy94
ඉතින් මේ ගැන දැනගන්න අපි Kafee ට කතා කළා. ඒ ගැන ඔහු අපිත් එක්ක කිව්වේ මේ වගේ කතාවක්.
https://youtu.be/al3ZV1XN_Ts