News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

ලංකාවේ සුපිරිම පහසුකම් තියෙන බන්ධනාගාරය අඟුණුකොළපැලැස්ස නගරයේ – Photos

2262 Views


ලංකාවේ සුපිරිම පහසුකම් තියෙන බන්ධනාගාරය අඟුණුකොළපැලැස්ස නගරයේ – Photos

ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුව නිර්මාණය නිර්මාණය කල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර සංකීර්ණය පහුගිය දවසක විවෘත කෙරුණා. ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් විසින්. මේ බන්ධනාගාර සංකීර්ණය අක්කර 65 ක භූමි ප්‍රමාණයක පැතිර තිබෙනවා. මේක හදන්න රුපියල් මිලියන 4996 ක් වැය වෙලා තියෙනවා.

බන්ධනාගාර රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සහ කර්මාන්ත අංශයකින්ද සමන්විත මෙහි රැඳවියන් 1,500 ට ඉඩපහසුකම් තියෙනවා. ඒ වගේම වෙනත් බන්ධනාගාර වල නැති පිහිණුම් තටාකයක්,ගෘහස්ථ ක්‍රීඩාංගනයක් මෙන්ම මීටර් 400 ක ධාවන පථයක්ද නිර්මාණය කරලා තියෙනවා.

මේ තියෙන්නේ බන්ධනාගාර සංකීර්ණය් අලුත්ම ඡායාරූප

 


News Articles
Latest Videos
Most Popular Post