News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

රුසියාවේ තරුණ සමුළුවට සහභාගී වුන, ලංකාවේ 65 හේ තරුණයන්.- Photos

1694 Views


රුසියාවේ තරුණ සමුළුවට සහභාගී වුන, ලංකාවේ 65 හේ තරුණයන්.- Photos

අන්තර්ජාතික තරුණ සමුළුව මේ දවස්වල රුසියාවේ පැවැත්වෙනවා. ඉතින් මේකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිත කණ්ඩායම ඇත්තටම මේ වැඩේට සුදුසුද කියලා ගොඩක් අය සමාජ ජාල වල ප්‍රශ්න කරලා තියෙනවා , ඒ ඔවුන් ඇත්තටම තරුණ පරපුරට අයත් වෙනවද නැද්ද කියලා අසමින්. මේ කණ්ඩායමේ හැටපස් හැවිරිදි මහින්ද කහදගමගේ රුසියාවට යන අතරතුර ගුවන් යානය තුල දුම් පානය කර , සිදුවූ අකරතැබ්බයකුත් පහුගිය දා වාර්තා වුනා.

කොහොම වුනත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුළුවට සහභාගි වූ නියෝජිත කණ්ඩායම් වල පිරිස, සංචාරය අතරතුර ලබා ගත් ඡායාරූප Facebook ගිණුම් වල පළකර තිබුනා,

මේ තියෙන්නේ ඒ අයගේ Facebook ගිණුම් වල තිබුන සංචාරය අතරතුර ගත්ත Photos.


News Articles
Latest Videos
Most Popular Post