News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

“ මට දැන් කේන්ති යන්නේ නෑ. මම ගමේ පන්සලත් හැදුවා. හිතේ හිටියේ කැරලි කොණ්ඩයක් තියෙන කෙල්ලෙක්…” – රටෙන්ම බැනුම් අහපු රහල් අල්විස් ඇස් වල කදුලු පුරවගෙන සියතට කිවුව කතාව.

4125 Views


“ මට දැන් කේන්ති යන්නේ නෑ. මම ගමේ පන්සලත් හැදුවා. හිතේ හිටියේ කැරලි කොණ්ඩයක් තියෙන කෙල්ලෙක්…” – රටෙන්ම බැනුම් අහපු රහල්  අල්විස් ඇස් වල කදුලු පුරවගෙන සියතට කිවුව කතාව.

කාලෙන් කාලෙට සමාජ ජාල වල එක එක අය ගැන කතා වෙනවා. ගිය සතියේ ඉරාජ්ගෙ Video එක ගැන කතා කරපු අය අද වෙද්දි මීට ටික කාලෙකට කලින් Hit වුන රහල්ව ආයෙත් කරලියට ගෙනත්.

රහල් අල්විස් තරුණියකට පහර දෙන ඡායාරූප කිහිපයක් මීට ටික දවසකට කලින් සමාජ ජාල වල හුවමාරු වුනා. ඒක දැකපු සමහරු කිව්වෙ මේ රහල්ගෙ ඊලඟ Music Video එකේ Promotion එකක් කියලයි. ඔව්. ඒ කතාව හරි. ඇත්තටම ඒ රහල්ගෙ ශෘංගාරි ගීතයේ Promotion එකට රහල් කරපු වැඩක්. එත් මේ Video එකේ කොහෙවත් තරුණියකට පහර දෙන CCTV දර්ශන නම් අඩංගු වෙන්නෙ නැති බව Video එක බලපු ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ කොහොම වුනත් දැන් රහල්ගේ සිංදුව YouTube Trending වලට ඇවිත්.

ඉතින් ඒ ගැන වගේම රහල්ගෙ අළුත්ම තොරතුරු ගැන පොඩ්ඩක් කතා කරන්න සියත 24 මැදිරියට එන්න කියලා අපි රහල්ට කිව්වා. මේ තියෙන්නෙ රහල් සියත 24 අපි එක්ක කිව්ව කතාව.

 

මේ තියෙන්නේ රහල්ගේ අලුත්ම Music Video එක ගැන සියත 24 ගෙන ආ වාර්තා…

රහල් අල්විස්ට ආයෙත් කේන්ති ගිහින්. මහපාර මැද සුරූපී තරුණියකට පහර දෙයි. | CCTV දර්ශණ සහිතයි.- EXCLUSIVE

රහල් මහ පාරෙදි කණට ගැහුවේ බූට් එක තියපු පෙම්වතියට – ඇත්ත කතාව මෙන්න.


News Articles
Latest Videos
Most Popular Post