News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ලංකාවේ සුපිරි ආරම්භක පිතිකරුවා Fitness Fail වුනේ හිතා මතාමයි. – Exclusive

4883 Views


ලංකාවේ සුපිරි ආරම්භක පිතිකරුවා Fitness Fail වුනේ හිතා මතාමයි. – Exclusive

මීට සුළු මුහොතකට කලින් අපි ඔබට කිව්වා කුසල් ජනිත් ඊයේ තිබ්බ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙලා කියලා. එ් නිසා ඔහුට පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟයට යන්න වෙන්නෙ නෑ කියලා. එ් ගැන අලුත්ම අාරංචිය දැන් අපිට ලැබුණා.

එ් තමයි කුසල් ජනිත් ඕනෑ කමින්මයි යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙලා තියෙන්නෙ. ඒ ලාහෝර් යන්න බෑ කිවුව ක්‍රීඩකයන්ට සහයෝගය දක්වන්නලු. කුසල් ජනිත් මුලින්ම ලාහෝර් යන්න කැමති වුනේ නෑ. හැබැයි බලධාරීන් ඔහුට බලකරලා තිබ්බා මේ තරඟයට යන්න කියලා. එ් නිසා තමයි ඔහු යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වුනේ. හැබැයි කුසල් එ් පරීක්ෂණය අසමත් වුනත් තාමත් ඔහුට යන්න කියලා ක්‍රිකට් බලධාරීන් බලපෑම් කරනවා කියලා ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ගයකින් අපිට අාරංචි වුනා.

මේ තියෙන්නේ මීට සුළු මුහොතකට කලින් සියත 24 ගෙන ආ ලිපිය…

කුසල් ජනිත්ගේ T 20 නායක සිහිනය බොඳවෙයි.

 


News Articles
Latest Videos
Most Popular Post