News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ජනප්‍රිය ගායිකා උමාරියා දික්කසාද වෙයි. – Exclusive

4594 Views


ජනප්‍රිය ගායිකා උමාරියා දික්කසාද වෙයි. – Exclusive

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ දික්කසාද වෙලා කියල ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපිට දැනගන්න ලැබුණා. ඉතිං මේ කතාව ඇත්තද කියලා සියත 24 අපි උමාරියාට Call කරලා ඇහුවා.

 “මම දැන් පොඩි වැඩක ඉන්නේ, තව තව පැයකින් කතා කරමු. ඔය කතා බොරු.” ඇය අපිට කිවුවේ එහෙමයි.

 


News Articles
Latest Videos
Most Popular Post