News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

කෝලි පවුලේ අයත් එක්ක දීපවාලී සමරපු හැටි.

1717 Views


කෝලි පවුලේ අයත් එක්ක දීපවාලී සමරපු හැටි.

හින්දු භක්තිකයන්ට වැදගත්ම උත්සවයක් වුන දීපවාලි උත්සවය ගිය බදාදා තිබුනා. ඉතින් ලෝකේ වැඩිපුරම හින්දු භක්තිකයන් ඉන්න ඉන්න ඉන්දියාවේ මේ උත්සවය ඉහලින්ම සමරනවා. ඔවුන්ගේ ආගමේ විශ්වාසය අනුව විෂ්ණු දෙවියන් අසුර පරාජය කරපු දවස තමයි මේ දීපවාලි දවස. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් විෂ්ණු දෙවියන්ට ආලෝක පූජාවන් පවත්වනවා. හරියට වෙසක් එකට ආමිෂ පූජා පවත්වනවා වගේ.

මේ අතරේ ඉන්දීය තරු මේ උත්සවය සමරුවේ කොහොමද කියල සියත 24 අපි හොයලා බැලුවා. මේ අය අතරින් විරාත් කෝලිගේ දීපවාලි සැමරුම ටිකක් විශේෂ දෙයක් විදිහට අපි දැක්කා. ඒ තමයි කෝලි තමන්ගේ සුරතලා වුන බෘනෝ වත් දීපවාලි ඡායාරූපයට එකතු කරගෙන තිබුනා. ඒ වගේම බෘනෝ ගේ නළලෙත් තිලකයක් තියලා ආශිර්වාද ගන්වලා තිබුනා. මේ තියෙන්නේ අපි ඒ ගැන හොයාගත්ත විස්තර.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි

මේ තියෙන්නේ ඉන්දීය පනප්‍රිය නළුනිළියන් දීපවාලි වලට සුභ පතලා නිතුත්කල Twitter පණිවිඩ.

ශාරුක් ඛාන්

සල්මන් ඛාන්

අමීර් ඛාන්

https://twitter.com/aamir_khan/status/921045884779016193

ආක්ෂේ කුමාර්

අමිතාබ් භච්චන්

ප්‍රියංකා චොප්රා

 


News Articles
Latest Videos
Most Popular Post