ධම්මික ප්‍රසාද් කියන්නෙ ලංකාවේ දක්ෂ වේග පන්දු යවන්නෙක්. හැබැයි අාබාධයක් නිසා දැන් සෑහෙන කාලෙක ඉදන් ඔහු ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙලා හිටියේ.මේ වෙද්දී ඔහුගේ ආබාධය හොඳටම සුව වෙලා කියලයි ආරංචි. ඒ නිසා දැන් ඔහු අායෙත් ක්‍රීඩා සමාජ තරඟ සෙල්ලම් කරන්න පටන් අරන්. එ් නිසා ඉක්මනින්නම ඔහුව ජාතික කණ්ඩායමේ දැක ගන්න පුළුවන් වේවි. මේ තියෙන්නෙ මේ දවස්වල ඔහු ක්‍රීඩා සමාජ තරඟ වල ක්‍රීඩා කරන ඡායාරූප කිහිපයක්.