News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

තරංග බෑ කියද්දී තිසරට නායකත්ව ලබා දෙයි.

4326 Views


තරංග බෑ කියද්දී තිසරට නායකත්ව ලබා දෙයි.

පාකිස්තානය එක්ක තියෙන T20 තරඟාවලියට යන කණ්ඩායමේ නායකත්වය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය හිටියෙ ලොකු අර්බුදයක. ඒ 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා වුන තරංග ලාහෝර් වල තියෙන තරඟයට යන්න බෑ කිව්ව නිසා. එ් නිසා ක්‍රිකට් අායතනයේ ඊළඟ අවධානය යොමු වුනේ කුසල් පෙරේරාට. හැබැයි ඔහුත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුනා.

එ් නිසා පාකිස්තානය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලියේ නායකයා විදියට තිසර පෙරේරා පත් කරලා තියෙනවා. ලෝක කණ්ඩායම සමඟ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ තිබ්බ තරඟාවලියකට තිසර පහුගිය දවස්වල සහභාගී වුනා. එ් නිසා ඔහු පාකිස්තානය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලියට යන්න කැමති වුනා. කොහොම වුනත් T20 තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් තාම නම් කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post