News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

රැකියා දියුණුවන, නීතිය අවනීතිය වන, දේශපාලනය උඩුයටිකුරු වෙන සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද ? මෙතනින් බලන්න.

4313 Views


රැකියා දියුණුවන, නීතිය අවනීතිය වන, දේශපාලනය උඩුයටිකුරු වෙන සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද ? මෙතනින් බලන්න.

මේ අවුරුද්දේ අවසාන සහ ප්‍රභලම ග්‍රහ මාරුව ඊයේ හවස සිද්ධ වුනා. එ් තමයි සෙනසුරු මාරුව. සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහයා විදියට තමයි සෙනසුරු හදුනවන්නෙ. හැබැයි ජ්‍යෝතිශ්‍යයට අනුව නම් සෙනසුරු කරන වැඩ එච්චර ලස්සන නෑ. වැඩ කඩා කප්පල් කරන, මිනිස්සුන්ට කරදර කරන ග්‍රහයෙක් විදියට තමයි සෙනසුරු ප්‍රසිද්ධ. කොහොම වුනත් මේ සෙනසුරු මාරුව රටට සහ ඔබට කොහොමද කියලා අපි හොයලා බැලුවා. මේ තියෙන්නේ ප්‍රවීන ජ්‍යොතීර්වේදී, වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක මහතා ගෙන එන විග්‍රහය. ඔබේ ලග්නයටත්, පවුලේ අයටත් කොහොමද කියලා වගේම සෙනසුරුගෙන් වෙන කරදර වලින් බේරෙන්නේ කොහොමද කියලත් ඔබට දැන ගන්න පුළුවන්.

https://youtu.be/MTTRLxeKMcc


News Articles
Latest Videos
Most Popular Post