ඉන්දිආවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බොලිවුඩ් නළුවන් අතර පහුගිය දවසක සටනක් ඇති වුනා. කලබල වෙන්න එපා මේක පාපන්දු සටනක්. නිකන් පැටලිලා වගේද? පාපන්දු ක්‍රීඩාව ඉන්දියාවේ ජනප්‍රිය කර වන්නත්, සුබසාධක කටයුතු සඳහා මුදල් හොයන්නත් තමයි ඔවුන් මේ අපූරු තරඟය තිබ්බේ.
විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, ශිකර් ධවාන්, යුවරාජ් සිං වගේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්රිදකයබ්ගේ පිල නියෝජනය කරමින් හිටියා. ඒ වගේම රන්බීර් කපූර්, ආදිත්‍ය කපූර්, අර්ජුන් කපූර් වගේ සුපිරි නළුවන් බොලිවුඩ් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුණා. මේ තියෙන්නෙ ඒ අපූරු තරඟයේ වීඩියෝව.
https://youtu.be/epcUyj3mIKQ