News Line| Off Air
Generic placeholder image

Dec
6

දුම්රිය ප්‍රවේශ පතත් ස්මාර්ට් වන ලකුණු

Generic placeholder image

නවීන ලෝකයේ ඩිජිටල්කරණයට අනුකුල වන පරිදි දුම්රිය සේවාවද ඇති කිරිම සදහා අවදානය යොමුව තිබෙන බව වාර්තා වනවා. ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ. ඒ අනුව දැනට භාවිත ප්‍රවේශ පත්‍රය ඩිජිටල් කාඩ් එකක් ලෙස භාවිතා කල හැකි පරිදි තමන්ගේ ගමන් වාරය අවසන් වෙනකොට තමන්ට අවශ්‍ය මුදල […]


Dec
6

ජනපති හා මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්

Generic placeholder image

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා. එහිදී මාලදිවයින් විදේශ ඇමතිවරයා එරට රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුභාශිංසන එක්කර තිඛෙනවා. දෙරට අතර සබඳතාවල වත්මන් ප්‍රගතිය පිළිබඳව සතුට පළ කළ ඔහු ද්විපාර්ශවික සබඳතා පමණක් නොව කලාපීය සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. […]


Dec
6

තද වැසි තව දුරටත්

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව ඒමේ දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක පුද්ගලයින් බොහෝ පිරිසක් පිඩාවට ලක්ව තිබෙන අතර අදත් දිවයිනේ ඇතැම් ස්ථාන වලට […]


Dec
5

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා පක්ෂීන්ගේ වර්ධනය පහළ යයි

Generic placeholder image

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පියාපත් වර්ධනය බාලවී පක්ෂීන් කුඩා වී ඇති බව නවතම අධ්‍යයන වාර්තාවක් අනාවරණ්ය වී තිබෙනවා. වසර 40 කට අධික කාලයක් තිස්සේ උතුරු ඇමරිකානු සංක්‍රමණික පක්ෂි විශේෂ 52 කට අයත් පක්ෂීන් 70,716 ක් යොදා ගනිමින් එම අධ්‍යයනය සිදුකර ඇති බව මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් වීක්ස් ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා සදහන් […]


Dec
5

ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසකට ජනපතිගේ අවධානය

Generic placeholder image

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනමින් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා. ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ ආයතන නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි. තාක්ෂණය මුල් වූ ලෝක ආර්ථිකය සදහා දරු පරපුරක් දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බව […]


Dec
5

ලැව්ගිනි හේතුවෙන් පාසැල් රැසක් වැසෙයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් තිබෙනවා. මේ හේතුවෙන් පාසැල් රැසක් වසාදැමීමට බලධාරීන්ට සිදුවුණා. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් සිඩ්නි නගරයේ උතුරු ප්‍රදේශය දරුණු ලෙස ලැව්ගිනි ආපදාවට ගොදුරුවී ඇති අතර ප්‍රාන්තය පුරා ලැව්ගිනි 130ක් පමණ පැතිර යමින් පවතින බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා. මේ හේතුවෙන් නිවාස රැසක් අවධානමට ලක්ව ඇති බව සඳහන්. පවතින වාතාවරණය හේතුවෙන් […]


Dec
5

Straightforward California Cbd Laws Products – An Intro

Generic placeholder image

California is one of the most hashish-pleasant states in the US. The Golden State legalized medical hashish in 1996 and has since then taken the management in liberalizing the laws surrounding the recreational use of the herb within the country. AB-228 doesn’t change federal law. The California legislature has no power Cbd Oil Legal California […]


Dec
5

ඉන්ස්ටග්‍රෑම් වලට අනිවාර්ය කොන්දේසියක්

Generic placeholder image

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ ගිණුම් විවෘත කරන්නන් ඉදිරියේදී ඔවුන්ගේ උපන් දිනය සඳහන් කිරීම අනිවාර්ය වනවා. වයසට අදාළ සමාජ මාධ්‍ය අත්දැකීම් පරිශීලකයන් වෙත ලබා දීම මෙහි අරමුණ වන බව සදහන්. ඉන්ස්ටග්‍රෑම් හි ගිණුමක් පවත්වා ගැනීමට නම් දැනටද අදාල පරිශීලකයා වයස අවුරුදු 13 ට වැඩි අයෙක් වනවා. උපන් දිනය පිළිබදව තොරතුරු ඉල්ලා සිටීම මගින් බාලවයස්කරුවන් ඉන්ස්ටග්‍රෑම් හා සම්බන්ධ […]


Dec
5

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයා කවුරුන්ද යන තීරණය සතියකින්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයා කවුරුන්ද යන තීරණය සතියක් ඇතුළත ලබාදෙන බව රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.


Dec
5

විපක්ෂ නායකධුරය සජිත් ප්‍රේමදාසට

Generic placeholder image

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබෙනවා.


Dec
5

මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවත්, ආර්ථීක මෙන්ම සංස්කෘතික කටයුතු සදහා ඉදිරියේදි ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් එහිදී තානාපතිවරුන් අග්‍රාමාත්‍යවරයාට පැවසුවා. මෙම හමුවට ඕමානය, පලස්තීනය, ඉරාකය, සෞදි අරාබිය හා එක්සත් අරාබි […]


Dec
5

කත්මණ්ඩු නුවරදී ලංකාවට තවත් රන් පදක්කමක්

Generic placeholder image

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන දිනය අදයි. අද දිනයේ ශ්‍රි ලංකාවට තවත් රන් පදක්කමක් හිමිකර දීමට ලක්ෂිකා සුගන්දි සමත් වුණි. ඒ කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන්. කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් ලක්ෂිකා සුගන්දි එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර […]


News Articles
Latest Videos
Most Popular Post