News Line| Off Air
Generic placeholder image

Nov
22

දිවංගත දි.මූ ජයරත්න මහතාගේ දේහය අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙන ඒමට නියමිතව තිබෙනවා. පස්වරු 01.00 සිට 03.00 දක්වා දේහයට ගෞරව කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිත අතර හිටපු අග්‍රාමාත්‍යවරයා වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත හිටපු මැතිඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම්දෙන […]


Nov
22

රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද අනුරපුරට

Generic placeholder image

අනුරපුර රුවන්වැලිසෑ රඳුන්ගේ කොත් වහන්සේට පළඳවන රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සිට අනුරපුරට වැඩම කිරිමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව රුවන්වැලි සෑ පුදබිමට චූඩා මාණික්‍යය වැඩම කල පසු ලබන 24 වැනිදා දක්වා වැඳ පුදා ගැනීමට සැඳැහැවතුන්ට නැවත වරක් අවස්ථාව හිමි වෙන අතර ලබන 25 වැනිදා රන් පාදම සහිත චූඩා […]


Nov
22

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මෙන්න

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ අනුව දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය වන්නේ, මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධිකරණ, මානව හිමිකම් සහ නිති සම්පාදන අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා ප්‍රජා සවිබල ගැන්විම […]


Nov
22

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද නව කැබිනට් මණ්ඩලය මේ වන විට ජනපති ලේකම් කාර්යාලදී දිවුරුම් දෙනු ලබනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය බොහෝවිට අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විතවනු ඇති බවයි වාර්තා වන්නේ.


Nov
22

ෆවුසි නිදහස් පක්ෂයෙන් නෙරපයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා සිය පක්ෂයෙන් නෙරපා දැමීමට මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ බවයි. එතුමාට අමතරව තවත් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.


Nov
22

වැස්ස වැඩි වෙයි

Generic placeholder image

අදත් වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි බවත් අකුණු මඟින් […]


Nov
21

සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසෙයි

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි වලින් පිටවන දුමාරය නිසා සිඩ්නි සහ ඇඩිලේඩ් යන ප්‍රධාන නගර දුමාරයෙන් වැසී ගොස් තිබෙනවා. මෙම නගරවල වායුගෝලයේ ගුණාත්මකභාවය මේ වනවිට අන්තරායකර මට්ටමට පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. පසුගිය මාසයේ හට ගත් ලැව්ගිනි ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයටම බලපෑම් එල්ල කර ඇති අතර, විශාලම හානි සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ත […]


Nov
21

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වැඩ අරඹයි

Generic placeholder image

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඕෂධ සේනානායක මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ මහතා අද (21) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී වැඩ බාර ගත්තා.


Nov
21

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට මාරුවක්

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරු කර යවා තිබෙනවා. එම තනතුර සඳහා පොලිස් පරිසර කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න පත්කිරීමට අනුමැතිය ලබාදුන් බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළා. වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම ස්ථාන මාරුව සිදුකළ බවද පොලිස් […]


Nov
21

අක්ෂේගේ නවතම චිත‍්‍රපටයට අමීර් ඛාන්ගේ ප‍්‍රතිචාරය

Generic placeholder image

අක්ෂේ කුමාර්ගේ නවතම චිත‍්‍රපටය වන Good News හි Trailer ය මීට දින කිහිපයකට කලින් නිකුත් වුණා. ඒ සදහා ඉහළ ප‍්‍රතිචාර ලැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මෙයට සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් ද ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. එය ඉතා හාස්‍යජනක බවත් ”හිනා ගිහිං මැරෙනවා” ලෙසිනුත් ඔහු සිය ට්විටර් ගිණුම මගින් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. මෙම චිත‍්‍රපටයේ […]


Nov
21

කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්වුණා. එහිදී පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම කාදිනල් හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට […]


Nov
21

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 565 ක්

Generic placeholder image

නේපාලයේ කත්මණ්ඩු නුවර ආරම්භ වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 565 දෙනෙකු සහභාගි වීමට නියමිතයි. ඔවුන්ට පහසුකම් සැළසීම සඳහා නිලධාරීන් 188 දෙනෙකුද කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව දකුණු ආසියානු ක්‍රිඩා උළෙල සඳහා 753 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් ඇතුලු පහසුකම් සැලැස්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු […]


News Articles
Latest Videos
Most Popular Post