බදුල්ල – පිහිල්ලකඩේ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (31) රාත්‍රී 11ට පමණ මේ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ විසින් ගින්න නිවා දැමීමට උත්සහ කළත් එය ව්‍යාර්ථ වූ බව පොලිසිය පැවසුවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් […]
උඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව – බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් අද (01) සිට “දෙනුවර මැණිකේ” නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙම දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා ඇති අතර මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි […]
ඉදිරි ජනපතිවරණයට අදාල සුදුසුකම් ලත් රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත් පැවැත්වෙනවා. ඒ අනුව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කලා. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හය ලක්ෂයකට අධිකයි.
ද්විත්ව කැබ් රථ හෙවත් ඩබල් කැබ් සදහා අය කළ සුඛෝපභෝගී බද්ධ අද සිට ඉවත්වනවා. ඒ අනුව අද සිට මෙම බද්ධ සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ වලින් පමණක් අය කරනු ලබනවා. සුඛෝපභෝගී බද්ද පසුගිය මාර්තු 06 වනදා සිට ක්‍රියාත්මක වන අතර එම දිනට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව […]
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබදව අදහස් දැක්වුවා. එහිදී උන්වහන්සේ සදහන් කලේ රුවන්වැලි මහා සෑ රදුන්ට නව චූඩා මාණික්‍යයක් සවි කිරීමට තීරණය කර ඇති බවයි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විශ්ව පාරමී ආයතනය විසින් සිදු කරනු ලැබුවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ හෝටලයකදීයි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිලිබදව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කරන්නේ මෙම ගිවිසුම සමබන්දයෙන් ජනතා මතය විමසා බලන ලෙසයි. විශේෂයෙන් රටේ ඉඩම් සම්බන්ධ පවතින මෙම ගිවිසුමේ වෙනස්කම් පිලිබදව රටේ ජනතව දැනුවත් විය යුතු බවයි. උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කරන්නේ ජනමතය විමසා පාර්ලිමේන්තුවේදී විවාද කර ඊට අනුමැතිය ලබාගත යුතු බවයි. මේ පිලිබදව […]
දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයින බස්නාහිර, දකුණ සබරගමුව ඇතුළු බොහෝ ප්‍රදේශ වලට සවස 1 .00 වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. එමෙන්ම තද වැසි ඇති වන විට තද සුළං සහ සිදුවන […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය අද පස්වරු 4.15ට අවසන් වුණා. අද දිනයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුකෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටත් සිදුකිරීමට නියමිත අතර පොලීසිය, මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී සේවයේ නියුතු තැපැල් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද සලකුණු […]
ලොව කි‍්‍රකට් කී‍්‍රඩකයින් පිලිබද මාසික දෙවන වාර්ෂික සමීක්‍ෂණයේ සොයාගැනීම් කිහිපයක් පිලිබද තොරතුරු පහත දැක්වෙනවා. ජාත්‍යයන්තර කි‍්‍රකට් තරගවලදී වැඩම දින ගණනක් කී‍්‍රඩා කරමින් ලොව කාර්යබහුලම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ජෝ රූට් පත්ව තිබෙනවා. ඔහු දින 81 ක් තුළ කි‍්‍රකට් තරගාවලි 43 කට සහභාගි වී තිබෙනවා. මෙහි දෙවැනි තැන රොස් ටේලර් ලබාගෙන ඇති අතර ඒ දින 76 කදී […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත තරගාවලියේ තරග දෙකක්ම පරාජයට පත් වීම පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය කිසිසේත්ම අනුමත නොකරන බවත් ඕස්ටේ‍්‍රලියානු ක්‍රීඩාංගන පන්දු යවන්නන්ට වඩා වාසි දායක වුවද එය තරග […]