News Line| Off Air
Generic placeholder image

Oct
23

හේමසිරි සහ පූජිත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් රාජකාරි පැහැර හැරීම පිළිබද චෝදනා ලබා සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මස 06 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කර තිබෙනවා. ඒ අද යළි මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


Oct
23

පාස්කු ප්‍රහාරය පිළිබද විමසීම් කල විශේෂ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

පාස්කු ඉරිදා දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ත්‍රිත්වයක් සහ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක් ඉල්ලක කර ගනිමින් එල්ල කල ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම ප්‍රහාරය පිලිබදව විමර්ශනයට අදාලව ජනාධිපති සහ අගමැති ඇතුළුව 60 කට අධික පිරිසකගේ සාක්ෂි කරුණු සටහන් කර ගනු […]


Oct
23

ජනපතිවරණය ගැන TNA අවසන් තීරණය අද?

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා දෙමළ ජාතික සන්ධානය කුමන අපේක්ෂකයාට සහය දෙනවද යන්න පිලිබදව ගන්නා අවසන් තීරණය අද සාකච්ඡා කිරීමට එම සන්ධානය සුදානමින් සිටිනවා. මෙම සාකච්ඡා දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරනු ලබන අතර එහිදී ජනපතිවරණය සහය පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.


Oct
23

මහජන සාමය සහතික කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහජන සාමය පවත්වාගෙන යෑම සහතික කිරීමේ අරමුණෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු සියළු ආරක්ෂක අංශ සාමාජිකයින් යෙදවීමට අදාලවයි. දිවයිනේ සියලු ප්‍රදේශ සදහා අදාල වන පරිදි  මෙය නිශ්චය කොට දක්වා තිබෙනවා.


Oct
23

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංගක්කාර පාකිස්ථානු සංචාරයකට නැවත එක්වෙයි

Generic placeholder image

2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර වසර 10 කට පසු පාකිස්තානයේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වෙනවා. ඒ පාකිස්තානය තුළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරග පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලීමේ අරමුණෙන්. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සාර්ථක තරග සංචාරයක් නිම කරනු ලැබුවා.


Oct
23

අදත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අද සවස් කාලයේ දිවයින පුරා විශේෂයෙන්ම බස්නාහිර සහ ගාල්ල මාතර ,පුත්තලම යන දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. මෙම ප්‍රදේශයන්හි බොහෝ ස්ථාන වලට මි.මී. 75 – 100 අතර පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. තද වැසි ඇතිවන විට […]


Oct
22

කැනඩාවේ මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරයි

Generic placeholder image

කැනඩාවේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නායකත්වය දරණ ලිබරල් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේ වෙතත් ආසන 338 කින් සමන්විත කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 170 ක් අවශ්‍ය වූවත් ලිබරල් පක්ෂයට මැතිවරණයෙන් හිමිව ඇත්තේ ආසන 157 ක් පමණයි. කොන්සර්වේටිව් පක්ෂය ආසන 121 ක් ලබාගෙන ඇති අතර, සුළු පක්ෂ අතර ආසන 59 […]


Oct
22

හකීම් අද මල්වතු පාර්ශව මහනායක හමුවෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් අද මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා. එහිදී ඔහු තමන්ට එල්ලවී ඇති චෝදනා පිළිබඳව කරුණු දැක්වූ බව සදහන්. හෙට තමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.


Oct
22

රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට අත්‍යාවශ්‍ය වූ මී පැණි ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න

Generic placeholder image

ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. අපි මේ කියන්න යන්නේ ලස්සන වෙන්න උපකාර වන ඉතාම වැදගත් දෙයක් වන අපි කවුරුත් දන්න මී පැණි යොදාගන්නේ කොහොමද කියලයි. කිසිදා කල් ඉකුත් නොවන මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට මී පැණි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස […]


Oct
22

මැතිව්ස්ට මාස 14ට ලක්ෂ 236ක්

Generic placeholder image

2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 130, 000ක්. එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් ලක්ෂ 236 ක්. නවතම කොන්ත්‍රාත්තුවට අනුව දෙවැනි තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ […]


Oct
22

සජිත් ජනපති වූ විගස තනි සිගරුට්ටුව තහනම් කරන බව රාජිත කියයි

Generic placeholder image

සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරිමට අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවන නව රජයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු ප්‍රවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ජනපති ධුර අපේක්ෂක සජිත් […]


Oct
22

ජනපති සහ ජපාන හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා අතර හමුවක්

Generic placeholder image

ජපානයේ තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා අතර හමුවක් අද ටෝකියෝ නුවරදී පැවැත්වුණා. ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පිරිස දෙරට අතර මිතුදම ශක්තිමත් කරගැනීමට සහ සබඳතා ඉහළ නංවාගැනීමට ජනාධිපතිවරයා කළ මෙහෙවර පිළිබඳ ප්‍රශංසා කර තිබෙනවා. ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදි සාකච්ඡාවට […]


News Articles
Latest Videos
Most Popular Post